ඒකාධිපති පාලනවාදයක් ගෙනියන හැම කෙනාටම කවදාහරි දවසක ඒකට වන්දි ගෙවන්න සිද්ද වෙනවා.........
ෆේක් වැහි වැහැල

විලි ලැජ්ජාවක් නැනේ මුන්ට 

මම දැම්මෙ මේ ටික මේවා මචන් හරිම සාමාන්‍ය දැනුම හොය බලපන් ගඩාෆි රට හරහ ඇල මාරගයක් හැදුවෙ නැද්ද කියල ,රථවාහන වල මල අඩුම රට, පිටරට අධයාපන ගාස්තු මචන් මේව එකක්වත් බොරැනෙමේ. මේකේ මලු පොස්ටි එක බොරැ නෙමේ. ඇත්ත එක තමයි. ඔයා දැකල තියෙනවද කිසිම බෙන්ගාසි කැරලි කරැවෙක් කෙටිටු වෙචිච,පරන ඇදුම් ඇදගෙන ඉන්නව. ඔය සටන් කරන්නෙ සමාන්‍ය ජනතාව කිසිම එකෙකෙුට කිසිම අඩුපාඩුවක් පෙන්නෙ නැ100% ඇත්ත ඔක තමයි.
ඇයි මිනිස්සුන්ට ගඩාෆි එපා වුනේ කියල කියන්නද. උදාහරනයකින් ඔයා ගන්න සෝවියටි රැසියාව ඇයි ඔචිචර තේජසින් විරාජමානව තිබිබ සමාජවාදි රැසියාව කැඩිල සිසිකඩ ගියේ. අන්න එතනින් උත්තරේ එනව සෝවියටි රැසියාව ලිබියාවට වැඩිය ඒ කලේ හිටියට මානව හිමිකන් රැක්ක , ලොකේ ඇමරිකාවටත් ඉහලින් හිටියෙ මොවද අඩු උනේ? නිදහස.පොඩිඩක් නිදහස නැ ඔක්කොම පාලනය කරන්නෙ රටේ නායකය. දිර්ගකාලෙක සිට. ඉවසල ඉවසල බැරිම තැනක් ඒ රටවල මිනිස්සුන්ට එනව අන්න එතනදි සුද්ද ඒකට බොහොර දාල එක කාක්ක ,කාක්කො හතක් කරනව
රට වැටෙනව ඒකයි ලිබියාවෙ ගඩාෆිට උනේ
රැසියාව කඩන්වැටෙද්දි ගොඩනගන්ඩ පුටින්වගේ පාලකයෙක් පහල උනා
ලිබියාවෙ ඒක වෙන්නෙ නැ පාලනය රෑකඩයි ඒකයි දුක![]()

ෆේක් වැහි වැහැලවිලි ලැජ්ජාවක් නැනේ මුන්ට
![]()
එහෙම නැහැ බන්nea machan mama fake ekak neme.... mama aluthen mekata join une.....

පිස්සු පුසා;11197534 said:එතකොට වටේ ඉඳන් කටු කන බල්ලොන්ට.
උන්ට මොකද වෙන්නේ
මොකද ඒ බල්ලෝ සමහර කටු ගෙදර ගෙනත් උන්ගේ දරුවන්ට දෙනවා.
ඒවා ලෙවකන උන් මෙතන ඇවිත් උඩු බුරනවා.
මොකද ඒකාධිපතිය නැති උනොත් අම්මලාගේ තාත්තලාගේ රස්සාවත් ඉඅවරයි
උන් කටු ලෙවකාලත් හමාරයි
මම දැම්මෙ මේ ටික මේවා මචන් හරිම සාමාන්‍ය දැනුම හොය බලපන් ගඩාෆි රට හරහ ඇල මාරගයක් හැදුවෙ නැද්ද කියල ,රථවාහන වල මල අඩුම රට, පිටරට අධයාපන ගාස්තු මචන් මේව එකක්වත් බොරැනෙමේ. මේකේ මලු පොස්ටි එක බොරැ නෙමේ. ඇත්ත එක තමයි. ඔයා දැකල තියෙනවද කිසිම බෙන්ගාසි කැරලි කරැවෙක් කෙටිටු වෙචිච,පරන ඇදුම් ඇදගෙන ඉන්නව. ඔය සටන් කරන්නෙ සමාන්‍ය ජනතාව කිසිම එකෙකෙුට කිසිම අඩුපාඩුවක් පෙන්නෙ නැ100% ඇත්ත ඔක තමයි.
ඇයි මිනිස්සුන්ට ගඩාෆි එපා වුනේ කියල කියන්නද. උදාහරනයකින් ඔයා ගන්න සෝවියටි රැසියාව ඇයි ඔචිචර තේජසින් විරාජමානව තිබිබ සමාජවාදි රැසියාව කැඩිල සිසිකඩ ගියේ. අන්න එතනින් උත්තරේ එනව සෝවියටි රැසියාව ලිබියාවට වැඩිය ඒ කලේ හිටියට මානව හිමිකන් රැක්ක , ලොකේ ඇමරිකාවටත් ඉහලින් හිටියෙ මොවද අඩු උනේ? නිදහස.පොඩිඩක් නිදහස නැ ඔක්කොම පාලනය කරන්නෙ රටේ නායකය. දිර්ගකාලෙක සිට. ඉවසල ඉවසල බැරිම තැනක් ඒ රටවල මිනිස්සුන්ට එනව අන්න එතනදි සුද්ද ඒකට බොහොර දාල එක කාක්ක ,කාක්කො හතක් කරනව
රට වැටෙනව ඒකයි ලිබියාවෙ ගඩාෆිට උනේ
රැසියාව කඩන්වැටෙද්දි ගොඩනගන්ඩ පුටින්වගේ පාලකයෙක් පහල උනා
ලිබියාවෙ ඒක වෙන්නෙ නැ පාලනය රෑකඩයි ඒකයි දුක![]()
ගඩාෆි කොච්චර දීමනා දුන්නත් කතා කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස ඇහිරුවා.... අන්න ඒවට තමා මිනිස්සු පළි ගත්තෙ..... ඒ නිදහසත් දුන්නානම් අදත් ගඩාෆි ජීවත් වෙනවා....
නෑ ඇමරිකාවෙ ටොපිය කාල

බොරු කියන්න එපා මිනිහෝ.
ඇමෙරිකාවෙ ලොසින්ජර කනවද මෙච්චර දුන්නනම් ගඩාෆි.![]()

ඔනේම ප'ස්නෙකට උත්තර දෙනව හරි එකෙන් ආවොත් . මට ෆේක් කාරයොත් එක්ක කිසිම ගනුදෙනුවක් නැ මොකද ඔය එන්නෙ කොන්ද පන නැති එවුන් හින්ද
![]()

ආ දැන් මේ බනින්නේ අධිරාජ්‍ය විරෝධී උන්ටනේ , එතකොට උබල වගේ උන් අධිරාජ්‍යවාදින්ට දීගෙන කෑ ගහන්නේ මොකක් හින්දද? උබලගෙ අම්මලාප්පටත් එතකොට රස්සා ගහල යනව ඇති නේද?
එතකොට දැන් යුරෝපය උඩින් ගැහැව්වෙ අහවල් එකකටද? හරි ආදරේ ඇති ලිබියාවෙ මිනිස්සුන්ට? එතකොට අවුරුදු 40 පොල් ගෑවද?
![]()
අපි ඒක නෑ කියන්නේ නෑ...
අපි කිව්වේ ඔය කියන තරම් ඒ මිනිහ තිරිසනෙක් නෙමේ කියල...
දැන් හැමෝම කියන්නේ ඒ මිනිහගේ නරක විතරයි...
ඒ උනාට ලිබියාව "අප්‍රිකාවේ ස්විස්ටර්ලන්තය" කරල ගත්තේ ඒ මනුස්සය...

ගඩාෆි ඒකාධිපතියෙක් තමා , නමුත් සමාකාමී විප්ලවයකින් පස්සේ ලිබියාවේ තෙල්සම්පත ජනසතුකරලා , එදා වැඩිකොටසක් තිබ්බ ඇමරිකාවෙන් ඒක ආයෙ ලිබියාවටහරවගෙන , වතුර නළමාර්ග සවිකරල , මේ තත්වෙට ගත්තෙ ගඩාෆි, අරාබි කරයේ වැඩකාරයා උනේ ගඩාෆි. තව ගඩාෆි රත්රන් වලින් ඩිනාර් ගහන්න යෝජනා කරල තිබ්බා ,
අපි ඒක නෑ කියන්නේ නෑ...
අපි කිව්වේ ඔය කියන තරම් ඒ මිනිහ තිරිසනෙක් නෙමේ කියල...
දැන් හැමෝම කියන්නේ ඒ මිනිහගේ නරක විතරයි...
ඒ උනාට ලිබියාව "අප්‍රිකාවේ ස්විස්ටර්ලන්තය" කරල ගත්තේ ඒ මනුස්සය...
ආ බන් උබ කියන්නෙ අවුරුදු 40 බලන් හිටිය එක වැරදි කියලද?