ගාඩාෆි තිරිසනෙක් නොවේ...

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113

    ආ දැන් මේ බනින්නේ අධිරාජ්‍ය විරෝධී උන්ටනේ , එතකොට උබල වගේ උන් අධිරාජ්‍යවාදින්ට දීගෙන කෑ ගහන්නේ මොකක් හින්දද? උබලගෙ අම්මලාප්පටත් එතකොට රස්සා ගහල යනව ඇති නේද?

    ane man obalage maha eka ( e kiwwe ape rajoththamayano) minihage athijatha mithraya gena katak helluwada...

    anna obama apita GSP+ ekak deela 2013 wenakam... government eke demma statement ekak

    ape nawa Libya anduwa hamaga suhadawa katayuthu karanawa kiyala :lol::lol:

    weradi ne... api dannawane raja ge heti.. wede karagattama uta ekak wath wedak ne...
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    උබ ආයයෙත් කෙප්ප ගහනවා.රුසියාව කඩා වැටෙන කොට රුසියාවෙ මිනිස්සු බහුතරය ද්‍රරිදතාවයෙන් මිරිකිලා හිටියෙ.එකාධිපති වාදි සමාජවාදි පාලන තන්ත්‍රවලදි පාලකයන් කරන දෙයක් තමා දැඩි හස්තයකින් මාධ්‍ය මර්දනය කිරිම. කරුනු පිටට යන්නෙ නැහැ.රටෙ දරිද්‍රතාව අමාරුකම් ගැන මාධ්‍යවලට කරුනු කියන්න දෙන්නෙ නැහැ. විදෙශ මාධ්‍ය නියොජිතයන්ට වැට කඩුලු දානවා.ආණ්ඩුවෙ හොරනැ කවදාවත් රටක අගහිග කම් ගැන කතාකරන්නෙ නැහැ.මහජන පිඩාවන් ගැන කතා කරන්නෙ නැහැ.
    රුසියාව වැටීමට හේතුව සැබෑ සමාජවාදය වෙනුවට විකෘති ඒකාධිපතිවාදයක් ක්‍රියාත්මක වීම.මේ රටවල් නමට මාක්ස්වාදි.නමුත් රාජ්‍ය ධනවාදය තමයි තිබුනේ.අනිත් එක මේ රටවල වුනත් පාලකයන් තනතුරු ලෝභි සහ බල ලෝබිතවය තිබුනා.සැබෑ සමජාවදය කවදාවත් අසාර්ථක වෙන්න බෑ. මොකද හැමවිටම ජනතාව ගැන සිතන නිසා.ඒ ඒ වගේම කාලීනව මිනසාගේ නිදහස පිලිබඳ වෙනස් වීමක් වුනෙත් නැත.මේ රටවල් නායකත්වයන් නිතරම වෙනස් කරමින් එහි අරුත ශූන්‍ය කරානම් සමාජවාදය සාර්ථකව යන්න තිබුනා.ඇනාකිවාදය සමග සම්මිශ්‍රනය වෙමින් ගියා නම් බටහිරත් පෙරලියක් කරමින් දේශපාලක රාජ්‍යයන් වෙනුවට ජනතාවාදී බිහිවන්නට තිබුනා.නමුත් ධනවාදී රටවල් මොලය බාවිතා කරමින් සමාජවාදී ගුණාංග ධනවාදයට මුසු කරමින් සාර්ථක වුනා
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ස්විට්සර්ලන්තෙ වගේ උනාට වැඩක් තියෙනවද බං එහෙ වගෙ නිදහසක් නැත්තං.....

    දැන් මේ Thread එකේ කොහෙ හරි ඒක එහෙම නෙමෙයි කියල අපි කියල තියනවද???
    නෑනේ සහෝ...
    අපි කියන්නේ ඒ මනුස්සයගේ හොඳ පැත්තකුත් තිබ්බ කියල...
    අද කවුරුත් ඒක කියන්නේ නෑනේ...
    ඒ මනුස්සය ත්‍රස්ථවාදී වගේ තිරිසනෙක් නෙමේ කියලයි අපි කියන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ආයයෙත් කෙප්ප ගහනවා.රුසියාව කඩා වැටෙන කොට රුසියාවෙ මිනිස්සු බහුතරය ද්‍රරිදතාවයෙන් මිරිකිලා හිටියෙ.එකාධිපති වාදි සමාජවාදි පාලන තන්ත්‍රවලදි පාලකයන් කරන දෙයක් තමා දැඩි හස්තයකින් මාධ්‍ය මර්දනය කිරිම. කරුනු පිටට යන්නෙ නැහැ.රටෙ දරිද්‍රතාව අමාරුකම් ගැන මාධ්‍යවලට කරුනු කියන්න දෙන්නෙ නැහැ. විදෙශ මාධ්‍ය නියොජිතයන්ට වැට කඩුලු දානවා.ආණ්ඩුවෙ හොරනැ කවදාවත් රටක අගහිග කම් ගැන කතාකරන්නෙ නැහැ.මහජන පිඩාවන් ගැන කතා කරන්නෙ නැහැ.
    මේ කියලා තියෙන දෙවල් බොරු.කැරලිකරුවන් හිගන්නු නෙමෙ.හිගන්නුන්ට පණත් නැහැ හිගන්නුන් කොහොමද වෙපන් එකක් උස්සලා යුද්ධ කරන්නෙ.ලිබියාවෙ හිගන්නු සුපුරුදු පරිදි හිගා කන්න ඇති යුද්ධ කාලෙත්.තව දෙයක්. ඇමෙරිකාවෙ එංගලන්තෙ හිගන්නු අපෙ රටෙ බහුතරයට වඩා හොදට අදිනවා.

    ඔන්න මැටිට මට රැසියාව ගැන කියල දෙන්න එනව බුරැවෝ ඔබ අහල නැද්ද ප'සිද්ද කියමනක් තියෙනව
    "සෝවියටි රැසියාවෙ හිගන්නො හිටියෙ නැ ඒත් රැසියාවෙ(නුතන) හිගන්නො ඉන්නව" කියල ඔව කියපන් ගිහින් උබ වගේ පාසල් නොගිය එවුන්ට:P
    මු හිතන් ඉන්නෙ සෝවියටි රැසියාව කියන්නෙ මොකක් කියලද දන්නෙ නැ:rolleyes::lol:.
    මොනවා කියවලද මන්ද විකාර ගොඩයි ඔය එකක්වත් සෝවියටි රැසියාවට අදාල නැ. සෝවියටි රැසියාව ගැන පොත් පත් තියෙනව කියවල බලපන් නොදන්න විගඩන් නොකිය:lol::lol::lol:
    සමාජවාදි පාලනය තමයි බොල ලෝකේ හරියන්නෙ අල්ලල හිටින්නෙ. අද ලොකේ කවුද කිසිම රටකට ණය නැත්තෙ? රටවල් දෙකයි තියෙන්නෙ එකක් රැසියාව අනික චිනය. රටවල් දෙකම කාටවත් ණයත් නැ බයත් නැ. මොක්කද තිබිබ පාලක කමය? සමාජවාදය .ඔය ඉන්නෙ අපුරැවට කොන්ද කෙලින් තියාගෙන. ඇමරිකන් කාරයත් හිගමන් ඉල්ලන්නෙ ඔය සමාජවාදි චිනෙන් තමයි.:yes::lol::P
    නොද්න දේවල් මම ඉන්න තැන කියවන්ඩ එපා බන්.උබල දන්න ඉටිගෙඩියක් නැ ,හිතාගෙන නමි ඉන්නව ඒත් මෝලේ මැටි,කිසිම ගත යුත්තක් නැ:yes::confused::P
    ඇමෙරිකාවෙ එංගලන්තෙ හිගන්නු අපෙ රටෙ බහුතරයට වඩා හොදට අදිනවා.- අදිනව මගුල තුනොදකින් මේවගේ මැටි හරක්, උබ දැකල තියෙනවද ලංකාවෙ හිගන්නෙක් කුනු කුඩෙන් අරන් කැම කනව. ය්කෝ තොපේ ඔය මහලොකු සුද්ද ටයිකෝටි ඇදගෙන කුණු කුඩෙට අතදාල කැම අහුලන් කනව. අපෝ උබල කොහෙද බන් ඉන්නෙ කිසිම සාමාන්‍ය දැනිමක් නැනේ. කිසිම දැනිමක් නැ පාසලකට වැස්සකටවත් ගිහින් නැ. එනව සුද්දගෙ වරැනෙ කියන්ඩ සුද්න්ට** දිල දිල මොලේ කුරැවල් වොලා ෆේක් කාරයගේ.
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සහෝදරවරුනි.......... මේ thread එකෙන් කියන්නෙ ගඩාෆි කොච්චර වැරදි කලත් එයා ළඟ හොඳ ටිකක් හරි තිබුණා කියලයි.......... දැන් අපි මක්කටෙයි ඒකට මරාගන්න හදන්නෙ.....
    :P:P:P:P:P:P:P:P
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0

    නෑ එකෙ වැරැද්දක් දකින්නෑ ලිබියාවෙ මිනිස්සු විතරක් කැරැල්ලට ආවනම් , ඇමරිකාව ලෝකෙට බිලියන ගානින් ණය උනාට පස්සේ ලිබියාව අල්ලන ප්ලෑන දැම්මේ ඊජිප්තුවේ රූකඩ පාලනය ඇතිකලාට පස්සේ එතකන් ඉරාකය ,ඇෆ්ගන් අරාජික කරල බලන් හිටියා, ඇමරිකාව මේකට නාවනම් ගඩාෆි දිනලා

    මොලෙ ඇබින්දක් තියෙනවානම් මෙක පොඩ්ඩක් හිතපන්.
    අපේ රටෙ අත්තනොමතික සම්පත් කොල්ලකන තම පවුලෙ අයට රටෙ සම්පත් රිසි සෙ බුක්තිවිදින්න දෙන ටෙන්ඩර් වලින් කොටි ගනන් යටි මඩි ගහන පාලකයෙක් බිහි උනා කියමු.රටෙ බහුතරය දිනෙන් දින පිඩාවට යටත් වෙනවා.රටෙ ජනතාව බහුතරය ඊට එරෙහි නැගි සිටිනවා.අවි අතට ගන්නවා.එකාධිපතියා අණකරනවා හමුදාවට ඔවුන්ව ඝාතනය කරන ලෙස.හමුදාව පිලි පදින්නෙ පාලකයාගෙ අණ.(හමුදාපතිවරු විරුද්ධ නොවෙනවානම්.) එහෙම වෙලාවකට සාමන්‍ය ජනතාවට පුලුවන්ද අර හමුදාව සතු අති නවින අවි සමග සටන් කරන්න. එ වගෙ වෙලාවක බාහිර සහයොගයක් අනිවා අවශ්‍යයයි.එහෙම නොවුනොත් එකාධිපතියා හැමදාම දිනනවා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    තෙල් සම්පත ජනසතු කරා?කසුන් උබ ඔය බොරු කිම නවත්වපන්.තෙල් සම්පත බුක්ති වින්දෙ ගඩාෆියි පවුලෙ උනුයි උගෙ නැදැයොයි.පාලනය එවායෙ බහුතර අයිතිය හිමි උනෙ උන්ට.

    ජනසතු කියන එක පොඩි වැරදීමක් , කොහොම උනත් ඇමරිකන් සමාගම් වලට තිබ්බ ප්‍රතිලාබ ලිබියාවට හරවලා ලිබියානු ජනතාවගේ ජීවන තත්වය නංවලා දුන්නා ගඩාෆී බලයෙන් ඉවත් කරන විට හා මරා දමන විටද ලිබියාව අප‍්‍රිකාවේ හා අරාබි ලෝකයේ ඉහළම මානව සංවර්ධන දර්ශක පෙන්නුම් කලා. ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනයද ඉහළ මට්ටමක පැවතුනා. පසුගිය වසරේ ලිබියාවේ දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය සියයට 10.5
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුසියාව වැටීමට හේතුව සැබෑ සමාජවාදය වෙනුවට විකෘති ඒකාධිපතිවාදයක් ක්‍රියාත්මක වීම.මේ රටවල් නමට මාක්ස්වාදි.නමුත් රාජ්‍ය ධනවාදය තමයි තිබුනේ.අනිත් එක මේ රටවල වුනත් පාලකයන් තනතුරු ලෝභි සහ බල ලෝබිතවය තිබුනා.සැබෑ සමජාවදය කවදාවත් අසාර්ථක වෙන්න බෑ. මොකද හැමවිටම ජනතාව ගැන සිතන නිසා.ඒ ඒ වගේම කාලීනව මිනසාගේ නිදහස පිලිබඳ වෙනස් වීමක් වුනෙත් නැත.මේ රටවල් නායකත්වයන් නිතරම වෙනස් කරමින් එහි අරුත ශූන්‍ය කරානම් සමාජවාදය සාර්ථකව යන්න තිබුනා.ඇනාකිවාදය සමග සම්මිශ්‍රනය වෙමින් ගියා නම් බටහිරත් පෙරලියක් කරමින් දේශපාලක රාජ්‍යයන් වෙනුවට ජනතාවාදී බිහිවන්නට තිබුනා.නමුත් ධනවාදී රටවල් මොලය බාවිතා කරමින් සමාජවාදී ගුණාංග ධනවාදයට මුසු කරමින් සාර්ථක වුනා

    මට කියනවද මොන ධනවාදි රටද සාර්ථක කියල පොඩිඩක්?:lol:
    ඇමරිකන්කරය සමාජවාදි චිනෙන් හිගාකන්නෙ නැද්ද දැන්?. බැරිවෙලාවත් චිනය කියුවොත් අපි තොපිට ණය දෙන්නැ කියල ඇමරිකන් කාරයට කන්ඩත් නැ.:lol::lol::lol:
    ධනවාදය කෙහෙවත් සාරථක නැ. කොන්ද කෙලින් තියාගෙන ඉන්නෙ හරියට සමාජවාදය තිබිබ, දැනටත් තියෙන රටවල්වල විතරයි. අද රැසියාව කෙලින්, චිනය කෙලින් :)
    මට කියනවද ධනවාදි බටහිර රටවලින් කෝකද කියල සමාජවාදී ගුණාංග ධනවාදයට මුසු කරමින් සාර්ථක වුන?. බියිල තමා දැන් ඇපත් නැති වෙන්ඩ යන්නෙ ලගදිම. දන්නව ඇතිනේ යුරෝ අවුල එක වැටුනොත් ආයෙ ගන්ඩ දෙවක් නැ ,හැමෝගෙම :baffled:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අඩේ මරෙ මරු .සුපිරි රටක්නෙ. පුදුමයි මිනිස්සුන්ට ගඩාෆිව එපා වුනා කිවහම .

    ඕව ඔහොම තමයි.. ඉන්නකං මඩ ගහනව නැති උනාම තමයි තේරෙන්නෙ.. දැන් ඈමෙරිකන් කාරය ගේමට බැස්සම මිනිස්සුන්ට තේරෙයි
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මට කියනවද මොන ධනවාදි රටද සාර්ථක කියල පොඩිඩක්?:lol:
    ඇමරිකන්කරය සමාජවාදි චිනෙන් හිගාකන්නෙ නැද්ද දැන්?. බැරිවෙලාවත් චිනය කියුවොත් අපි තොපිට ණය දෙන්නැ කියල ඇමරිකන් කාරයට කන්ඩත් නැ.:lol::lol::lol:
    ධනවාදය කෙහෙවත් සාරථක නැ. කොන්ද කෙලින් තියාගෙන ඉන්නෙ හරියට සමාජවාදය තිබිබ, දැනටත් තියෙන රටවල්වල විතරයි. අද රැසියාව කෙලින්, චිනය කෙලින් :)
    මට කියනවද ධනවාදි බටහිර රටවලින් කෝකද කියල සමාජවාදී ගුණාංග ධනවාදයට මුසු කරමින් සාර්ථක වුන?. බියිල තමා දැන් ඇපත් නැති වෙන්ඩ යන්නෙ ලගදිම. දන්නව ඇතිනේ යුරෝ අවුල එක වැටුනොත් ආයෙ ගන්ඩ දෙවක් නැ ,හැමෝගෙම :baffled:

    චීනය කෙලින් තමා සමාජවාදය නිසා..... හැබැයි චීනයේ සල්ලි තිබ්බට මනුස්සකම නෑ..... සමාජවාදෙත් එකයි, ධනවාදෙත් එකයි.... හැම එකෙන්ම වෙන්නෙ දුප්පත් මිනිහව පාගන එක......
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මොලෙ ඇබින්දක් තියෙනවානම් මෙක පොඩ්ඩක් හිතපන්.
    අපේ රටෙ අත්තනොමතික සම්පත් කොල්ලකන තම පවුලෙ අයට රටෙ සම්පත් රිසි සෙ බුක්තිවිදින්න දෙන ටෙන්ඩර් වලින් කොටි ගනන් යටි මඩි ගහන පාලකයෙක් බිහි උනා කියමු.රටෙ බහුතරය දිනෙන් දින පිඩාවට යටත් වෙනවා.රටෙ ජනතාව බහුතරය ඊට එරෙහි නැගි සිටිනවා.අවි අතට ගන්නවා.එකාධිපතියා අණකරනවා හමුදාවට ඔවුන්ව ඝාතනය කරන ලෙස.හමුදාව පිලි පදින්නෙ පාලකයාගෙ අණ.(හමුදාපතිවරු විරුද්ධ නොවෙනවානම්.) එහෙම වෙලාවකට සාමන්‍ය ජනතාවට පුලුවන්ද අර හමුදාව සතු අති නවින අවි සමග සටන් කරන්න. එ වගෙ වෙලාවක බාහිර සහයොගයක් අනිවා අවශ්‍යයයි.එහෙම නොවුනොත් එකාධිපතියා හැමදාම දිනනවා.

    රටක අභ්‍යන්තර ප්‍රශ්නවලට කොහොමද බාහිර සහයෝග ගන්නේ , කැරැල්ල දිනනවන්ම් ඒ රටේ මිනිස්සු විතරයි. රටක දේශපාලන ප්‍රශ්නයකට අත දාන්න වෙන රටවලට අයිතියක් නෑ , දැන් සදාම්ව මැරුව මොනවද අවිතියෙනවයි කියල , කෝ තිබ්බද?| ටොම් පච ඕන උනේ තෙල්ටික බොන්න. ලිබියාවෙ තෙල් ටික දැනටමත් ඉතාලි ENI සමාගම අදිනවයි කියල දන්නවද? බ්‍රිතාන්‍ය BP වගේ තෙල් දැවැන්තයෝ දැනටමත් ගඩාෆිට තෙල් හිලව් කරල කියල අදන්නවද?
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    ඔන්න මැටිට මට රැසියාව ගැන කියල දෙන්න එනව බුරැවෝ ඔබ අහල නැද්ද ප'සිද්ද කියමනක් තියෙනව
    "සෝවියටි රැසියාවෙ හිගන්නො හිටියෙ නැ ඒත් රැසියාවෙ(නුතන) හිගන්නො ඉන්නව" කියල ඔව කියපන් ගිහින් උබ වගේ පාසල් නොගිය එවුන්ට:P
    මු හිතන් ඉන්නෙ සෝවියටි රැසියාව කියන්නෙ මොකක් කියලද දන්නෙ නැ:rolleyes::lol:.
    මොනවා කියවලද මන්ද විකාර ගොඩයි ඔය එකක්වත් සෝවියටි රැසියාවට අදාල නැ. සෝවියටි රැසියාව ගැන පොත් පත් තියෙනව කියවල බලපන් නොදන්න විගඩන් නොකිය:lol::lol::lol:
    සමාජවාදි පාලනය තමයි බොල ලෝකේ හරියන්නෙ අල්ලල හිටින්නෙ. අද ලොකේ කවුද කිසිම රටකට ණය නැත්තෙ? රටවල් දෙකයි තියෙන්නෙ එකක් රැසියාව අනික චිනය. රටවල් දෙකම කාටවත් ණයත් නැ බයත් නැ. මොක්කද තිබිබ පාලක කමය? සමාජවාදය .ඔය ඉන්නෙ අපුරැවට කොන්ද කෙලින් තියාගෙන. ඇමරිකන් කාරයත් හිගමන් ඉල්ලන්නෙ ඔය සමාජවාදි චිනෙන් තමයි.:yes::lol::P
    නොද්න දේවල් මම ඉන්න තැන කියවන්ඩ එපා බන්.උබල දන්න ඉටිගෙඩියක් නැ ,හිතාගෙන නමි ඉන්නව ඒත් මෝලේ මැටි,කිසිම ගත යුත්තක් නැ:yes::confused::P
    ඇමෙරිකාවෙ එංගලන්තෙ හිගන්නු අපෙ රටෙ බහුතරයට වඩා හොදට අදිනවා.- අදිනව මගුල තුනොදකින් මේවගේ මැටි හරක්, උබ දැකල තියෙනවද ලංකාවෙ හිගන්නෙක් කුනු කුඩෙන් අරන් කැම කනව. ය්කෝ තොපේ ඔය මහලොකු සුද්ද ටයිකෝටි ඇදගෙන කුණු කුඩෙට අතදාල කැම අහුලන් කනව. අපෝ උබල කොහෙද බන් ඉන්නෙ කිසිම සාමාන්‍ය දැනිමක් නැනේ. කිසිම දැනිමක් නැ පාසලකට වැස්සකටවත් ගිහින් නැ. එනව සුද්දගෙ වරැනෙ කියන්ඩ සුද්න්ට** දිල දිල මොලේ කුරැවල් වොලා ෆේක් කාරයගේ.

    මම රුසියාවෙ හිගන්නු ඉන්නවා කියලා තියෙනවද?උබ උබෙ මනොරාජික ලොකෙ එවා අරගෙන මෙතන උම්බැගානවා ?රුසියාවෙ මිනිස්සු දුප්පත් කමෙන් පෙලුනා කියලා කිව්වෙ.දුප්පතා කියන එකෙයි හිගන්නා කියන එකෙයි වෙනස දන්නෙ නැති හිගන්නෙක් නෙ උබ.:lol: මොන හිකනලෙක්ද තෝ.
    උබ කියවපු පොත් කියපන් කෝ බුරුවා එහෙනම්.උබලා ඉගෙන ගෙන තියෙන්නෙ සමාජවාදි කැද හැලියෙ පොත් කියවලාද?
    තෝ දැකලා නැද්ද ලංකාවෙ හිගන්නෙක් කුනුකුඩ අවුස්සලා කැම කනවා.මම දැකලා තියෙනවා.
    සුද්දා අදින හැටි ගැන මම කිව්වෙ.ඇදුමෙන් දුප්පත් කම හිගන්නද කියලා මනින මිනම් දඩු සාධාරණ නැහැ කියලා කිව්වෙ.
    මොකක්ද බන් උබෙ ඔය තර්ක.
    මොඩ හුයන්නෙක් වගෙ ඔහෙ කියවනවා.
    මිට පස්සෙ කියවලා බලලා හොදට තෙරුන් අරන් උත්තර දිපන්.:lol:
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    ඒක මං කියන කතාවක් නෙමේ මුළු ලෝකෙම කියන කතවක්...
    ඒකෙන්ම පේනවා උඹේ නොදැනුවත්කම...

    මගෙ නොදැනුවත් කමද උබෙ නොදැනුවත් කමද කියලා මම ඉදිරියෙදි පෙන්වන්නම්.wait...
     
    DSMAX

    Junior member
  • Aug 16, 2007
    260
    4
    18
    Ado siravata libiyan karayanta GADAFI ochchara devala karalath epa una, ape evunta mechchara hadiyak karana sahodara paramparava epa venne nane.........................
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Libya wala minissu wenuwennam me satana kale.. ai security council eken war ekata approval eka pass karaganna beri une.... ?? Iraq walatath eka adalai....

    e ekka balanakota Usama bin laden karapu wede hari ... :yes:
     
    • Like
    Reactions: nisala12

    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    රටක අභ්‍යන්තර ප්‍රශ්නවලට කොහොමද බාහිර සහයෝග ගන්නේ , කැරැල්ල දිනනවන්ම් ඒ රටේ මිනිස්සු විතරයි. රටක දේශපාලන ප්‍රශ්නයකට අත දාන්න වෙන රටවලට අයිතියක් නෑ , දැන් සදාම්ව මැරුව මොනවද අවිතියෙනවයි කියල , කෝ තිබ්බද?| ටොම් පච ඕන උනේ තෙල්ටික බොන්න. ලිබියාවෙ තෙල් ටික දැනටමත් ඉතාලි ENI සමාගම අදිනවයි කියල දන්නවද? බ්‍රිතාන්‍ය BP වගේ තෙල් දැවැන්තයෝ දැනටමත් ගඩාෆිට තෙල් හිලව් කරල කියල අදන්නවද?

    දැන් අපෙ රටෙ ආණ්ඩුවට චිනය පකිස්තානය ඉන්දියාව සහයොග දුන්නා නෙද?එ වගෙම දුෂිත පාලකයෙක් පන්නන්නත් සහයොගය ගන්න එකෙ වරදක් නැහැ.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Ado siravata libiyan karayanta GADAFI ochchara devala karalath epa una, ape evunta mechchara hadiyak karana sahodara paramparava epa venne nane.........................

    ubgeth awasanaya oka thama bang... okka okkomata wada hodata coolkasun dannawa.. :yes::yes: