1. C

    ප්‍රේමාන්විත කවි

    ප්‍රේමාන්විත කවියක් ඉල්ලුවා උඹ මගෙන් දවසක් උදුරගෙන ටික කාලයක් හෙව්වා මමත් වරුවක් කහ ගැහුණු බේත් කොලයක් අප්පච්චිගෙ මරණෙට ගහපු කවි කොලේ අම්මගෙ ඒ දෙකම එක පෙට්ටගමේ හම්බුනා දාගන නක්කලේ බොර ගැහුණු ඇස් අක්කගෙ බල බලා වේල පත් කඩේ පෙමක් හෙව්වත් හැමවෙලේ වේලිලා හිත ඒකිගේ අප්ප නැති පව් පොඩි එකා නංගිගේ...
  2. C

    පසුතැවීම

    Thanks gys
  3. C

    අහිමි

    ඔබ ඇවිද ගිය මග ඇවිද යමි රහසින් කඳුලු තෙත බිම ඔබා පය දුකකින් අහිමි සුවදට දුරින් ඉව කරමින් හිඳිමි හඬවා නොපෙනෙනා දුරකින් අහස ගුගුරා අසනි සර ඇවිදින් දවා සියොලඟ හලු කලත් සැනෙකින් බිඳුනු අවසන් වෙන තතේ ස්වරයත් කෑගසාවී නුඹ නමින් තවමත් මියුනු තුරු හිස මල් සොයා නොතැවෙන් මා නැතත් හෙට හිරු නැගෙයි...
  4. C

    පසුතැවීම

    පහන් තරුවකි සහන් එලියකි පුරුදූ සිහිල් සුළගකි මතක තුරු සෙලවූ අතීතය දුර සොයා නුඹ මිතුරූ නොකී සෙනෙහේ මටම පස මිතුරූ දරු සෙනේ මැද හිමි සෙවන යට තුටින් නුඹ දකිමී සිහින මන්දිර නටඹුන්ද මම කඩා විසි කරමී පමා වූයේ මමයි නුඹ නොව නර කෙසක් සිඳිමී තුටින් ඉනු මැනවී ඉඳින් දවසක විඩාබර මේ ගමන කෙලවර වී මියෙන දවසට...
  5. C

    Mahindra KUV100 NXT Review (Sinhala) from ElaKiri.com

    GTR මොකෝ මේ රිවීව් පරක්කු අර a**to hub කාරය් මේකේ රිවීව් කරල හුඟ කල්.උඹ වැඩ ඇති ඒත් ටච් එක නැති කරගන්න එපා අපේ ආසම වාහන රිවීව් චැනල් එක පස්සට යනව බලන් ඉන්න බෑ ...👍
  6. C

    කොරෝනා හැදිලා මැරෙන්න කලින් උබලා කරන්න ආසම දේ මොකද්ද?

    Nissan Patrol 2020 හරි Defender 2020 එකේ හරි පට්ට ට්‍රිපක් යන්න ආසයීඊඊඊඊඊඊ
  7. C

    නිවාඩුවකට වෙනසක් Family එකත් එක්ක එන්න

    බම්ප්...අපි එනවා අපි එනවා
  8. C

    කොලඹ සිට අනුරාධපුර

    ස්තූතියි 🙏
  9. C

    කොලඹ සිට අනුරාධපුර

    කොළඹ ඉඳන් අනුරාධපුර යන්න හිතන් ඉන්නව,සීගිරිය ගැන විතරයි දැනට අතරමග යන්න හිතන් ඉන්නෙ.ඒ අතරමග යන්න හොඳ තැන් තියේ නම් කියපල්ලකො .දවස් 3ක් වගේ තමා තියෙන්නෙ .
  10. C

    Haylou LS05

    Daraz thiyenne 7500 ta,mn gawa thiye e ganata watinawa.dials ehema nam godak na eth build quality ,aquracy ehema nam hodai.
  11. C

    SUV එකක්

    Ganan wadine ban
  12. C

    SUV එකක්

    Escudo පරණ එකේ පෙනුම අවුල්නෙ බන් අලුත් එක ගාන වැඩියි.
  13. C

    SUV එකක්

    ෆ්‍රෙන්ඩ්ස් පරණ කාර් එක දීල පරණ suv එකක් ගන්න අදහසක් තියෙනව .බජට් එක උපරිම 30k වගේ, Nissan Xtrail Honda CRV 2000 Rav 4 98,99 Pajero IO තමා තියෙන්නෙ දන්න අය කියපල්ලකො මොනා හරි.තෙල් නොකිරීම අදාලම නැත.
  14. C

    TV Series හොඳම එව්වා..

    Meke sub ekka online balanna thanak nAdda ban
  15. C

    ඔපරේෂන් කරේ කවුද

    වැඩේ මෙහෙමයි,මුල්ම කාරනේ මොකක්ද කරන්න යන ඔපරේෂන් එක කියන එක මොකද එක එක සැත්කම අනුව නිර්වින්දන ක්‍රමය වෙනස් වෙනව උදාහරණයක් විදියට තයිරොයිඩ් සැත්කමක් සම්පූර්ණයෙන් සිහි නැති කරල කරනව,සීසර් සැත්කම් කොන්දෙන් පහල හිරි වට්ටල කරනව වගේ. සමහර ඒව ඒ ස්තානය විතරක් හිරිවට්ටල කරනව. ඊලඟට බඩේ වගේ කරන ඔපරේෂන්...
  16. C

    ලක්ශ 27-30ට 2012-2013 Toyota Aqua එකක් ගන්න එක හොදයිද?

    Aqua...හරියට මේන්ටේන් කරල හප්පගන් නැතුව පදිනව නම් රනින් රෙපයාර් කරල පට්ට ගහන්න පුලුවන් ,මාරම ප්‍රැක්ටිකල් වාහනයක්,ඉඩ තියෙනව හොඳට,ඉන්ටීරියර් එක එච්චරම අප් මාර්කට් නැති ප්ලාස්ටික් තියෙන්නෙ ඒත් ෆිනිශින් හොඳයි ,තෙල් කරනව ලොවෙත් 30k වත්... Fit ඉන්ටීරියර් පියානෝ බ්ලැක් ෆිනිශ් ,ටච් ඒසී කන්ට්‍රෝල් වගේ...
  17. C

    SF ලොක්කව අදම මැරුවෙ අැයි?

    හ් ‍හයිබ්‍රිඩ් ගෙඩියක් හොයන්න එපැයි

    No contents