වයින් ටයිම් ලයින් - 1
18- බබාලා ඇන්ඩ් ඇන්ටි ඩ්‍රින්කින් පීපල් ඉන්නවනන් දුප්
රා, ගල්, පොල්, මාර, විස්කි බිව්වට මම හෙන ආසම නැති ජාති දෙකක් තමයි බ්‍රැන්ඩි සහ වයින්. බ්‍රැන්ඩි වල කුප්ප රහට ආස නෑ:baffled:. හැබැයි අපේ පියාණන් වහන්සේ ආසම බ්‍රැන්ඩි වලට:oo:. වයින් කියන්නෙ මහ ගෑනු බීමක් කියලා අදහසක්...