Xiaomi Mi4 ෆෝන් එක ගැන ඇත්තම ඇත්ත ටික

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
Xiaomi Mi4 ෆෝන් එක ගැන ඇත්තම ඇත්ත ටික

පහු ගිය දවස් ටිකේ හා හෝ ගාල කිරියේ ලගා ගහගෙන ඉන්න ෆෝන් ශොප් වල වැඩ කරන මුදලාලි ටික උඩ පැන පැන xiaomi එක මාකට් කරා නේ. ඉතින් මටත් එකක් ගන්න ජුන්ඩන් ආසාවක් ආවා. මට දැන ගන්න ඕනෙ මෙච්චරයි. අපේ අයියලා උලුප්පන තරම් xiaomi කොම්පැණිය ගෝඩ් ගේ ජමනාරන් පෝන් :P කොම්පැණිය වගේ එළකිරි එකක්ද?

ප.ලි : දුක් මහන්සියෙන් හම්බ කරන තුට්ටුවෙන් රුපියලක් හරි වියදම් කරලා ගන්නෙ කුණු ගොඩක් නන් කාගෙ උනත් සල්ලි අපරාදෙ නේ. ඒක හින්දා මුදලාලිලා සෙට් එක ඇවිත් ආයෙත් පාරක් මෙතන සුපුරුදු මාකටින් ස්ටෝරීස් නොකොටා ඇත්තම ඇත්ත ටික එලියට ගන්න සහයෝගය දුන්නොත් ලබන ආත්මෙත් ෆෝන් ශොප් එකකම අයිතිකාරයෝ වේවා කියල පින් දෙනව....අම්මපා

mi4-4.jpg
 
  • Like
Reactions: IDG
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ලංකාවෙන් Xiaomi, OnePlus One වගේ ෆෝන් ගන්න එක තේරුමක් නෑ,
ඕවා ගනං අඩු ඒත් දැනට තියන Flagship Phones එක්ක compare කරන්න පුලුවන් specs තියන ෆෝන්.
ලංකාවට එද්දි ඕව අස්ප ගනං. ඒ ගනං දීලා ඔය ෆෝන් ගන්න එකේ තේරුමක් නෑ.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පැටියා;17360583 said:
    ලංකාවෙන් Xiaomi, OnePlus One වගේ ෆෝන් ගන්න එක තේරුමක් නෑ,
    ඕවා ගනං අඩු ඒත් දැනට තියන Flagship Phones එක්ක compare කරන්න පුලුවන් specs තියන ෆෝන්.
    ලංකාවට එද්දි ඕව අස්ප ගනං. ඒ ගනං දීලා ඔය ෆෝන් ගන්න එකේ තේරුමක් නෑ.

    eket attak tiyenawa bun
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Machan mama MI3 ekak ganna dan godak kal idan balan inanwa.....

    eth mehe ganna thanak na...and use karana ekek naha...ek eke nam keepa denek dakka....

    MI4 ekak ganna mata salli na :(

    Xiaomi gana thiyena review baladdi nam kisima awulak na.....world market eketh LG , Sony walata wada udin....:yes:

    habai China, India alluwa kiyanne ithin kohomath rank wala udata enna puluwan population eka wadine....

    Apple of China kiyala thama Xiaomi walata kiyanne..... Lankawe market eka amuthuma ekak nisa re-sell value eka kohomada danne na....

    Mi3 mehe nathi nisa mama Redmi note ekak ganna baluwe....

    Patiya kiwwa wage owa lankawe puduma ganan :angry:

    Indian rupees 19k eh kiyanne ~ 40k wena eka mehedi 62k :angry: :(
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    Mi4 ekak kiyada machan..kohenda ganna puluwan...:rolleyes:

    පැටියා;17360583 said:
    ලංකාවෙන් Xiaomi, OnePlus One වගේ ෆෝන් ගන්න එක තේරුමක් නෑ,
    ඕවා ගනං අඩු ඒත් දැනට තියන Flagship Phones එක්ක compare කරන්න පුලුවන් specs තියන ෆෝන්.
    ලංකාවට එද්දි ඕව අස්ප ගනං. ඒ ගනං දීලා ඔය ෆෝන් ගන්න එකේ තේරුමක් නෑ.

    ලංකාවේ පට්ට ගනන්. 60ක් විතර වෙනව :baffled:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    Machan mama MI3 ekak ganna dan godak kal idan balan inanwa.....

    eth mehe ganna thanak na...and use karana ekek naha...ek eke nam keepa denek dakka....

    MI4 ekak ganna mata salli na :(

    Xiaomi gana thiyena review baladdi nam kisima awulak na.....world market eketh LG , Sony walata wada udin....:yes:

    habai China, India alluwa kiyanne ithin kohomath rank wala udata enna puluwan population eka wadine....

    Apple of China kiyala thama Xiaomi walata kiyanne..... Lankawe market eka amuthuma ekak nisa re-sell value eka kohomada danne na....

    Mi3 mehe nathi nisa mama Redmi note ekak ganna baluwe....

    Patiya kiwwa wage owa lankawe puduma ganan :angry:

    Indian rupees 19k eh kiyanne ~ 40k wena eka mehedi 62k :angry: :(

    ඔව් බන්. එච්චර ගානක් දීල මෙහෙන් ගන්න එක නන් තෙරුමක් නෑ. උන්ගේ ඔෆීශියල් සයිට් එකේ යුවාන් 1999යි MI4 එක. ඒ කියන්නෙ රුපියල් 40,000ක් විතර වෙන්නේ. redmi note එකේ පට්ට පෆෝමන්ස් නේද? ප්‍රොසා ඔක්ට කෝ. ඇයි දන්නෙ නෑ ගනන් අඩු?
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    පැටියා;17360635 said:
    70 දීලා S5 එකක් ගනිං :D

    එච්චර දීලා නන් ෆෝන් ගන්න පිස්සුවක් නෑ බන්. චීනෙ ඉඳන් එන එකෙකුට කියලා ගෙන්න ගන්නවා. හැබැයි ඉතින් කොම්පැණියෙ ආෆ්ට සේල් සපෝට් එක හොඳ නන් විතරයි. අනික ඕවගෙ කන්ට්‍රි ලොක් අනන් මනන් හුයනු කේස් එහෙම තියෙනවද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එච්චර දීලා නන් ෆෝන් ගන්න පිස්සුවක් නෑ බන්. චීනෙ ඉඳන් එන එකෙකුට කියලා ගෙන්න ගන්නවා. හැබැයි ඉතින් කොම්පැණියෙ ආෆ්ට සේල් සපෝට් එක හොඳ නන් විතරයි. අනික ඕවගෙ කන්ට්‍රි ලොක් අනන් මනන් හුයනු කේස් එහෙම තියෙනවද?

    කන්ට්‍රි ලොක් නෙට්වර්ක් ලොක් පයනු නෑ ඒත් China Market එකට ගහන ෆෝන් වල OS එක Android වුනත් Highly restricted. Oneplus One එකේ එහෙම ඔය කේස් එක තියනවා. පොඩ්ඩක් හොයලා බලලා ගනිං :yes:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    පැටියා;17360665 said:
    ඒත් China Market එකට ගහන ෆෝන් වල OS එක Android වුනත් Highly restricted. Oneplus One එකේ එහෙම ඔය කේස් එක තියනවා. පොඩ්ඩක් හොයලා බලලා ගනිං :yes:

    :oo: තව දුරටත් පහදන්න
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පැටියා;17360665 said:
    කන්ට්‍රි ලොක් නෙට්වර්ක් ලොක් පයනු නෑ ඒත් China Market එකට ගහන ෆෝන් වල OS එක Android වුනත් Highly restricted. Oneplus One එකේ එහෙම ඔය කේස් එක තියනවා. පොඩ්ඩක් හොයලා බලලා ගනිං :yes:
    :yes::yes:

    එච්චර දීලා නන් ෆෝන් ගන්න පිස්සුවක් නෑ බන්. චීනෙ ඉඳන් එන එකෙකුට කියලා ගෙන්න ගන්නවා. හැබැයි ඉතින් කොම්පැණියෙ ආෆ්ට සේල් සපෝට් එක හොඳ නන් විතරයි. අනික ඕවගෙ කන්ට්‍රි ලොක් අනන් මනන් හුයනු කේස් එහෙම තියෙනවද?

    MI3 eke nam thibba domestic market eke ewata google services ehema na...ethakota google play eken nemei apps ganna wenne MI market eken kiyala...
    international version wala ehema case ekak na kiyala thibba....hoyala balala ganin....:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :oo: තව දුරටත් පහදන්න

    China කියන්නෙ අමුතු රටක් බං උංගෙ ආණ්ඩු මිනිස්සු ඔන්ලයින් සර්ච් කරන්නෙ මොනාද වගේ හැම මගුලක්ම මොනිටර් කරන සීන් එකක් තියෙන්නෙ. ඒ නිසා ෆෝන් OS පවා Customize කරලා තියෙන්නෙ ඒ දේවල් වලට. ෆෝන් එකෙන් ඉන්ටනෙට් කනෙක්ට් වෙන්නෙ China Government Proxy එකක් හරහා වගේ සීන් ලු තියෙන්නෙ.

    OnePlus One එකේ Chinese Market එකට ගහන ෆෝන් එකේ එන්නෙ Color OS කියලා Customized Android OS එකක්. අනික් රටවලට යවන ඒවගෙ එන්නෙ Cyanogenmod :D

    Xiaomi වලත් එහෙමද දන්නෙ නෑ හොයලා බලලා ගනිං එහෙම ගන්නවනං :D

    Code:
    http://www.economist.com/news/special-report/21574628-internet-was-expected-help-democratise-china-instead-it-has-enabled
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    පැටියා;17360721 said:

    හ්ම්ම්ම් නඩුවක් වගේ :D
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Xiaomi kiyanne supiri brand ekak.baya nathuwa ganin.mamath Xiaomi ekak use karana nisai kiyanne.mama lankawata HTC enna kalin mulinma HTC ekak gaththa.ea kaale HTC kiyanne mokakda kiyala samaharu ahuwa.anna ea wage Xiaomi ekath mama gaththe brand eka lankawe popular wenna kalin.

    P.S : after sale service nam lankawe thaama na.Service center ekath lankawata lagama India wala thamai thiyenne.kalpana karala kamathi nam ganin
     
    • Like
    Reactions: TomCat077

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    පැටියා;17360721 said:
    China කියන්නෙ අමුතු රටක් බං උංගෙ ආණ්ඩු මිනිස්සු ඔන්ලයින් සර්ච් කරන්නෙ මොනාද වගේ හැම මගුලක්ම මොනිටර් කරන සීන් එකක් තියෙන්නෙ. ඒ නිසා ෆෝන් OS පවා Customize කරලා තියෙන්නෙ ඒ දේවල් වලට. ෆෝන් එකෙන් ඉන්ටනෙට් කනෙක්ට් වෙන්නෙ China Government Proxy එකක් හරහා වගේ සීන් ලු තියෙන්නෙ.

    OnePlus One එකේ Chinese Market එකට ගහන ෆෝන් එකේ එන්නෙ Color OS කියලා Customized Android OS එකක්. අනික් රටවලට යවන ඒවගෙ එන්නෙ Cyanogenmod :D

    Xiaomi වලත් එහෙමද දන්නෙ නෑ හොයලා බලලා ගනිං එහෙම ගන්නවනං :D

    Code:
    http://www.economist.com/news/special-report/21574628-internet-was-expected-help-democratise-china-instead-it-has-enabled

    na machan.Xiaomi walata enne ungema android modified MIUI OS eka. MIUI 5 ( android 4.4) eka thamai MI4 ekata enne.December walin passe MIUI 6 walata update eka enawa.MIUI os eka built in use karala wena CM wage ekakata yanna hithenneth na ban.echcharatama performance , graphics supiri
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113