දෙකම දෙනවා. බාරා එකෙන් ගැහුවෙ. මාස 6ක් විතර පාවිච්චි කරා. පන්ච් එක ලෙසටම තියෙනවා. කිසිම අවුලක් නෑ. මම සවුන්ඩ් වැඩ්ඩෙක් නන් නෙවෙයි. එම නිසා උත්තර දීගන්න අමාරු ප්‍රශ්න අහන්න එපා. කැමති එවුන් ඉන්නවනන් පී එම් එකක් දාන්න. දෙන්නෙ දෙකම එකට හැබැයි. කැමති එවුන් ඉන්නවනන් පී එම් එකක් දාන්න. තරහ නැතුව බම්ප්...