Mysterious පිටසක්වල_ක්රියාදාම
කට්ටිය මේ දවස් වල පිටසක්වල ජීවීන් ගැන ගොඩාක් උනන්දු හින්ද මට හිතුන මේ පින්තුර ටික දාන්න, ගොඩක් අය නම් දැකල ඇති. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ නෝර්වේ රටේ, ගොඩාක් අය මේ ගැන විවිද කතා කියනව, සමහරු නම් කියන්නෙ මේක රුසියානු හමුදා පරීක්ශනයක් කියල, තව කට්ටියක් කියනව මේක...