Eiffel Tower's දුර්ලභ_පින්තුර
යලුවො කට්ටිය අයිෆ්ල් කුලුන දැකල තිබ්බට ඒක හදන හැටි දැකල නැතුව ඇතිනේද? ඔන්න එහෙනම් බලා ගන්නකො හදපු හැටි, රීපොස්ට් එකක් නම් සොරිආ

දල සැකැස්ම
මේ තියෙන්නෙ පොලොව යට හාරල දාල තියන යකඩ කුරු සැකැස්ම
මේ දැවැන්ත කටයුත්ත සදහා යොදාගත්ත යන්ත්ර සුත්ර
පොලොව හාරලා වැඩ පටන් ගෙන
මේ පෙන්න තියන කොන්ක්රීට් කුට්ටි වලින් තමයි කුලුන දරාගෙන ඉන්නෙ
මේ පෙන්නෙ කුලුන් සිටුවා ඇති පාද 4න් 1ක් පමනි
වැඩ ටික ටික කරගෙන යනවලු
බාගයක්ම හදල ඉවරයි
තව චුට්ටයි
වැඩේ සාර්තකව නිම කරල තියෙන්නෙ
1880 තමයි මේක හදල තියෙන්නෙ.
මේ තියෙන්නෙ දැන් තත්වය
කට්ටිය මේක බලල බම්ප් එකක් හරි දාල යන්න අනික් අයටත් බලන්න