Plan Valentine's Day වැලන්ටයින්_සැලසුම
මම කැමතියි දැන ගන්න අපේ එලකිරි යාලුවො ආදරවන්තයින්ගෙ දිනය සමරන හැටි දැන ගන්න.

(දැන් කවුරුත් කියන්න එපා මේක බොලද කතාවක් කියල
)

සමහරු කියන විදිහට වැලන්ටයින් කියල දෙයක් නෑ, මාත් හිතන්නෙ එහෙමයි, එත් වෙන්න ඕනේ මෙන්න මේ දේ, තමන්ගෙ පෙම්වතිය හෝ පෙම්වතා සමග අවුරුද්දකට එක වතාවක් හරි විශේශ දෙයක් කරන එක.
උදාහරනයක් හැටියට ජීවිතේටම අමතක නොවන විදිහක තෑග්ගක් ලබා දීම. (මිල අධික තෑග්ගක් කියල නෑ)

ඔබගේ ආදරය සාර්ථක වී ප්‍රීතිමත් යුග දිවියක් අත්වේවා ..!

ඊලග අවුරුද්දෙවත් බලමු එහෙනම්
. කොහොම උනත් මගේ හිතේ තියන හොඳම විදිහ මේකයි, මුලින්ම එයාව කොහේ හරි එක්කන් යනවා lunch වලට, ඊට පස්සේ beach එකට යනවා, කතා කරනවා, සතුටු වෙනවා, හවසට මොකක් හරි පොඩි gift එකක් දෙනවා (necklace එකක් වගේ). ඔය ටික තම ඉතින්.