Nimesh_LK
Reaction score
129

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හහා
    එහෙනං ලබන අවුරුද්දේ දරු සුරතලුත් බලන්න පුළුවන් වෙයි නේ
    ela mල්ලී තරුණ කාලේ මහන්සි වෙලා වැඩ කරලා ජීවිතේ ගොඩදගනින්
    සීරියස් කියන්නේ
    උඹට වරදින්නේ නෑ
    ඔක්කොම එහෙනං හොඳින් කරගන්න ලැබේවා කියල පතන කරනවා
    මටත් ඉස්සරහට එන්න ටිකක් වෙලා අඩුවෙයි බන් කොහොමත්
    වැඩ ටිකක් වැඩි
    මොකද බං පේන්න හිටියෙ නැත්තෙ.. උඹ බැන්දද..?
    තොපි දන් busy නෙහ්
    msg එකක්වත් දාන්නෑ පරට්ටිලා
    ආ.. එල එල මචෝ.. බුදුසරණයි!
    කොහොමත් මේ දවස්වල කරන්ට් බඩු දාන්න එපා වැඩිය.. කරන්ට් එක අඩු වැඩි වෙන්න පුලුවන්..
  • Loading…
  • Loading…
  • Loading…