ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි
HKavinda Well-known member Dec 23, 2013 53,964 20,132 113 Panadura May 7, 2017 #3,301 ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 7, 2017 #3,302 යයන්න වහන්න වෙන්නෙ දැන් යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . . ළඟම ඇතේ දුරක නැතේ . . . අපි යන්නේ ඒ පාරේ . .
යයන්න වහන්න වෙන්නෙ දැන් යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . . ළඟම ඇතේ දුරක නැතේ . . . අපි යන්නේ ඒ පාරේ . .
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 7, 2017 #3,303 amoeba2576 said: ඥ Click to expand... ලස්සන රෝස මලක් මට ලස්සන නෑ ලස්සන සමනලයා මට ලස්සන නෑ...
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 7, 2017 #3,304 amoeba2576 said: යයන්න වහන්න වෙන්නෙ දැන් යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . . ළඟම ඇතේ දුරක නැතේ . . . අපි යන්නේ ඒ පාරේ . . Click to expand... මෝඩයා..
amoeba2576 said: යයන්න වහන්න වෙන්නෙ දැන් යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . . ළඟම ඇතේ දුරක නැතේ . . . අපි යන්නේ ඒ පාරේ . . Click to expand... මෝඩයා..
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 7, 2017 #3,305 Dhanu W said: මෝඩයා.. Click to expand... ය -කූනීස්සී සී
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 7, 2017 #3,306 සද එබෙන්නෙපා තරු සිදුරු වසා අදුරු නෙතු තාරකා හඩවා...
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 7, 2017 #3,307 වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 May 7, 2017 #3,308 තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම් තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම්
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 7, 2017 #3,309 මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිසිළ සදන එනමුත් සිප ගන්නට තහනම්
Franklin EK Well-known member Mar 5, 2017 4,542 999 113 කැලෑවක May 7, 2017 #3,310 ..මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ..
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 May 7, 2017 #3,311 ගමන නොනිමෙයි ජීවිතේ මේ පුරුදු ජීවන මං තලේ ගැටෙන සැපදුක මාරු වී යයි පුරුදු ජීවන මං තලේ
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 7, 2017 #3,312 ලඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බදිමින් මිණි මෙවුල හඩවමින් පිපි සමන් කුසුම් දරමින් රණ හසුන් පිහිනමින් උන් විලෙහි සිරිය මවමින් උන් රගති වයති ගී ගය ගයා මියිරු අරුතින්...
ලඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බදිමින් මිණි මෙවුල හඩවමින් පිපි සමන් කුසුම් දරමින් රණ හසුන් පිහිනමින් උන් විලෙහි සිරිය මවමින් උන් රගති වයති ගී ගය ගයා මියිරු අරුතින්...
Franklin EK Well-known member Mar 5, 2017 4,542 999 113 කැලෑවක May 7, 2017 #3,313 ..නිමිශේයෙන් ආදරෙන් බැදන්නේ හදේ සොදුරු .. Last edited: May 7, 2017
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 7, 2017 #3,314 රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ... රසට ඉදෙන රසමසවුලු ඇගේ කුසට නෑ.. කරදියරැලි උඩින් හමන මග සලකුනු නෑ.. අපට කරදියරැලි උඩින් හමන මග සලකුනු නෑ....
රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ... රසට ඉදෙන රසමසවුලු ඇගේ කුසට නෑ.. කරදියරැලි උඩින් හමන මග සලකුනු නෑ.. අපට කරදියරැලි උඩින් හමන මග සලකුනු නෑ....
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 7, 2017 #3,315 නිල් මල් විලෙන් නිල් දියක් ගෙන කෙස් කැරැල්ලෙන් ඉසිමින් වන්දනාවක බරට මල් නෙලමින්...
yasi96 Well-known member Apr 9, 2017 4,884 1,317 113 May 7, 2017 #3,316 නන්නාඳුනන සිහින වෙලා තරු ඇස් කොනක හිත නවතලා ආඩම්බර කතා ඉඟි පා තියා මාගෙ තනි හිතට ඔච්චම් කලා මනමාලයි හිතේ පෙම් කතා මහමෙර උසට හැඟෙනා නිසා කවි හිත යට ලියා නෙත ළඟ හැංඟිලා සින්නක්කරම මට හිමි වෙලා
නන්නාඳුනන සිහින වෙලා තරු ඇස් කොනක හිත නවතලා ආඩම්බර කතා ඉඟි පා තියා මාගෙ තනි හිතට ඔච්චම් කලා මනමාලයි හිතේ පෙම් කතා මහමෙර උසට හැඟෙනා නිසා කවි හිත යට ලියා නෙත ළඟ හැංඟිලා සින්නක්කරම මට හිමි වෙලා
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 7, 2017 #3,317 ලස්සන ලස්සන මගෙ ආදරියෙ
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 7, 2017 #3,318 ~යොවුන් සිහින ලෝකේ... සොවින් ඇයි තැවෙන්නේ.. මාහා සිනාසෙන්න ගීතෙ ගයා.. ලංවී බැදී ඉන්න මා හා ඔයා...~
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 7, 2017 #3,319 යෝධ වැවේ නිල් දියවර අපෙ අම්මා.. කලා වැව සොරි වෙන්න ඕන
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 7, 2017 #3,320 යාලුවේ යාලුවේ එක්වෙමූ අපි මහනුවර වැවේ රවුමක් යමු යාලුවේ අපී...