1. A

    FD For 10 Million

    Who says inflation is 30%?Ranil has brought it down to a single digit.😛😛😛
  2. A

    FD For 10 Million

    Masa 3kata 4kata bank ekaka dapan commercial 4months 13% sampath 12.5 hondaye next year eke april withara wenakota rates wadi wenna loku chance ekak thiyenawa.
  3. A

    2003 World Cup Final Australia VS India

    India qualified for the final thanks to 75% of talent and 25% of cheating.
  4. A

    2003 World Cup Final Australia VS India

    Australia 😍😍😍 India🤮🤮🤮
  5. A

    කඨිනේ ලවුඩ්ස් පීකරය

    අපෙත් ඔහොම තමයි ඒත් ලස්සන සින්දු ටිකක් දානවා වට්ස් ඇප් ගෲප් එකක් එහෙම කඨිනෙට වෙනම හදල හැමෝගෙම අදහස් ගන්නවා අප්ඩේට්ස් දෙනවා මාර ක්‍රියේට්ව් තරුණ නායක හාමුදුරුවො කෙනෙක් ඉන්නෙ හැම ජෙනරේශන් එකම හැම ලෙවල් එකේම මිනිස්සු පන්සලට එනවා වැඩේ නැගලා යනවා.🙂
  6. A

    උඹලා අම්මටයි තාත්තටයි සලකනවද? ඔව් නම් ඒ කොහොමද?

    පිස්සු නටන්න එපා බන්.මනුස්සයෙක් උනාම හැම එකාටම ප්‍රශ්න තියෙනවා ඒකට විසදුම මැරෙන එක නෙමෙයි හෙට මැරුනත් කමක් නැහැ කියල අද දවස පුළුවන් උපරිම සතුටින් ජීවත් වෙන එක.🙂
  7. A

    උඹලා අම්මටයි තාත්තටයි සලකනවද? ඔව් නම් ඒ කොහොමද?

    තාම නැහැ.මොකද බන් එහෙම ඇහුවෙ.
  8. A

    උඹලා අම්මටයි තාත්තටයි සලකනවද? ඔව් නම් ඒ කොහොමද?

    කසාද බැන්දම ගොඩක් උන්ට ඒ ප්‍ර්‍රශ්නත් එක්කයි දෙමව්පියෝ වයසට යද්දි ලෙඩ වෙලා දුර්වල වෙන හින්දයි දැන් රටේ තියෙන ආර්ථික ප්‍රශ්න එක්කයි දෙමව්පියෝ වදයක් වෙනවා කරන දෙයක් කරන්නෙත් නොකර බැරි කමට අකමැත්තෙන්.කලාතුරකින් එකෙක් දෙන්නෙක් තමයි හැම දේම බැලන්ස් කරගන්නෙ.අපේ අම්මටයි තාත්තටයි ළමයින්ගෙන් කීයක්වත්...
  9. A

    ළමයි ඉන්න උන් වරෙල්ලා

    උඹ අයිස් ගගහා ආණ්ඩුවෙ ජොබ් එකක් කරලා ගන්න පින් පඩි අරන් උගන්නන නිසා පොඩි එකාට යාදෙන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.උගේ කිසි වරදක් නැහැ සම්පුර්ණ වරද උඹේ.😂😂😂
  10. A

    සල්ලි තියෙන උං ගනිල්ල - අපිටනං මේව ගන්න තියා හිතන්නවත් බෑ

    ෆෝන් එකකට 3.70 ක් වියදම් කරාට කිසි අවුලක් නැහැ තමන් කරන ජොබ් එකට තමන්ගෙ තත්වෙට ඒක නැතුවම බැරි නම්.මේවත් තියෙන්නෙ මිනිස්සුන්ට යූස් කරන්න තමයි හැබැයි තමනුත් ඒ ලෙවල් එකට එන්න ඕනෙ.එහෙම නැතුව ඉතින් අමාරුවෙන් සල්ලි එකතු කරල නම් මේවා අරන් තේරුමක් නැහැ 🙂
  11. A

    Leasing rate එක අඩු කරගන්ට පුලුවන්ද?

    Fix rate nam baha floating nam puluwan.
  12. A

    තේ 🍵🍵🍵

    එතකොට ඇයි බන් ලංකාව 4වෙනි තැනට වැටිලා ලංකාවට වඩා අඩු කොලිටි තේ හදන චීනය,ඉන්දියාව,කෙන්යාව ඉස්සරහට ගියේ දන්න දෙයක් කියපන් බන් මම ඔය ෆීල්ඩ් එකේ කාලයක් හිටියා.ලංකාවෙ තරම් ග්‍රේඩින් ගොඩක් දාන් විකාර නටන්නෙ නැහැ අර රටවල් ග්‍රේඩින් ක්‍ර්‍රමය හොඳයි ඉස්සර අපෙන් බඩු ගත්ත රටවල් ඒ කාලෙ ප්‍රයිසස් බලන්නෙ...
  13. A

    අය වැයෙන් ලබාදෙන රු.10,000 ප්‍රමාණවත් නෑ - රාජ්‍ය සේවා වෘත්තීය සමිති

    පඩි මදි නම් අස්වුනා වෙන ජොබ් එකකට ගියා සරලයි🙂
  14. A

    Hamme 🥰🥰🥰

    හෙළ රැවුලාගෙ ටූනා ච්ස් කොත්තුව තමයි මේ දවස් වල නැගල යන්නෙ වීඩියෝස් වල කන්න යන්න කියල ඉන්නෙ මාතර ටේක් අවේ බැහැ ගානත් 3000 කට වැඩියි.ඒත් දැක්කාම යන්නමයි හිතෙන්නෙ. 😋
  15. A

    මොන බැඳීමක්වත් නැතිව දෑස් පියාගන්නට තිබෙනවා නම් බුදුදහම අනුව අප ප්‍රාර්ථනා කළ යුත්තේ එහෙම මරණයක්

    අපි ජීවත් වෙන කාලෙ මේ කරන හැමදේම පට්ට බොරුවක්.වැඩිය හිතන්න හොඳ නැහැ.හෙට උදේ මැරුනත් කමක් නැති විදියට අද දවසේ ජීවත් වෙන්න🙂
  16. A

    Leasing rate එක අඩු කරගන්ට පුලුවන්ද?

    Floating rate nam gaththe puluwan nathanam baha.re shedule karana ekath hithana tharam wasi naha documentation chargers and intrest precentage ekak kohomath gewanna wenawa.ungenma ayeth facility gannawa nam un ohe chargers danawa.Mehema karapan essella ungen ahapan me facilty eka settle karanna...
  17. A

    කාර් එකේ රෝදෙ කපනකොට අමුතු සද්දයක් එනවනේ මචංලා

    ලෙඩේ නම් දන්නෙ නැහැ ඒත් උඹේ ටයර් එක නම් ගෙවිල වගේ හයිවේ එහෙම වහිනකොට යනව නම් පරිස්සමෙන්🙂
  18. A

    පිරමීඩ ආයෝජන නිසා බංකොලොත්වී සිටි සිංහල සර් බොල්ගොඩ ගඟේ පාවෙමින් සිටියදී හමුවේ

    ඊළඟට මිනිස්සු කෙලවගන්නෙ හයි රිටර්න් දෙන ප්ලාන්ටේශන් ප්‍රජෙක්ට් වල සල්ලි දාන්න ගිහින්.මෝඩ හරක් ඉන්න රටක්🙂
  19. A

    තේ 🍵🍵🍵

    ඔය ග්‍රේඩින් නිසා තමයි ලංකාවෙ මාර්කට් එකට කෙල උනේ ඉස්සර කාලෙට ඔය ක්‍රමය හරි නමුත් දැන් රටවල් ගොඩක් අඩු වියදම් වලට හුරු වෙලා ඒකට හරියන බජට් ටී ග්‍රේඩ්ස් අදුන්වලා දෙන්න අපිට බැරි උනා බොරු කොලිටි එකක් මේන්ටේන් කරන්න ගිහින් අන්තිමට වංශෙ කබල් ගානව වගේ කොලිටිය ගැන පම්පොරි ගගහ ඉද්දි මාර්කට් එකට ගැලපෙන...

    No contents