මට ඕ ලෙවල් රිසාල්ට් එක විදිහට තිබ්බේ පට්ට "
මෙන්න මිනිස්සු ❤️
වෙලාව 10:47 ට විතර ඇති
චරිත සර්ගෙ Prize giving එකට එනව කිව්ව නලුව එනකං හැමෝම වගේ බලං හිටියේ...
ඒ අතරෙම කවුරුත්ම නොහිතපු විදිහට කලින් දවසේ රෑ ජනප්රියම නලුවා වෙච්ච කූඹියෝ එකේ ජෙහාන් ඇවිල්ලා ස්ටේජ් එකේ හිටගත්තා...
ඉතිං කොහොම...