ගුවන්විදුලිය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    අපේ තාත්ත දවසම වගේ රේඩියෝ එක දාගෙන ඉන්නෙ..
    මං හිතන්නෙ ගුවන්විදුලිය තමා ටියුන් කරං ඉන්නෙ..
    ඒකෙ පොඩි එවුන් කියන පරණ සිංදු ටිකක් යනව වෙලාවකට.. හරිම හුරතල් කටහඬවල් ටිකක්..
    ඒ සිංදු ටික හොයාගන්ඩ විදියක් නැද්ද?
     
    Last edited:

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    රේඩියෝ එක ගුවන් විදුලිය ..................
    ඉන්ටර්නෙට් බලන්න.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    රේඩියෝ එක ගුවන් විදුලිය ..................
    ඉන්ටර්නෙට් බලන්න.

    චගු;22772165 said:
    මේ බ්ලොග් එක බලන්න මචන්
    පරණ සිංදු ගොඩක් තියෙනවා
    සමහර ඒවා ලමා ගී


    http://hadageepotha.blogspot.com/

    තෑන්ක්ස්..
    රෙප් ඉවරයි. පසුව දෙමි ;)