ලැජ්ජයි මහින්ද!

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    46439166_10156640723610185_806869534232281088_n.jpg

    සිරිකොතේ ලොල්ලොන්ට පෙන හීන :lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහින්දයා බලයට ආවායි කියලා කි දෙනෙක්නම් බය වෙලාද බලහන්..අරහේ තමිල්නාඩුවේ කොටි බයවෙලා. TNA කොටි බය වෙලා..මහ බෑන්කු හොරු බයවෙලා. ඉන්දිය රෝ එකෙන් හදපු ජෙබ්බෝ බය වෙලා කොටි ඩයස්පෝරාව බයවෙලා.ඉන්දියාව බයවෙලා .ඇමරිකාවත් බයවෙලා ( ඒනම් චීනය මෙහෙට රින්ගයි කියලා )අල්ජසීරා සහ ඉන්දීය මාධ්ය බයවෙලා ( ඉන්දීය මාධ්ය කොච්චර බයවෙලද කියනවනම් පහුගිය කාලෙම වොයිස්කට් ගත්තේ ගූ.එන්.පී කාරයින්ගෙන් විතරයි ) මෙතනින්ම ඔප්පු වෙනවා මේ රටට ඔනේ මහින්ද බව ..:cool::cool::cool:
     

    bandarasujith

    Member
    Nov 11, 2018
    12
    1
    0
    me rate balaya allanna hadana eka pakekwath ratata adare na . un unge gema gahaganna misak janathawata adareta newei ohoma dagalanne balaya ganna.. eka pakekutawath chandaya denna hodana.. ekko shakthimath wipakshayak hadanna ona anduwa hari pare dakkagena yanna puluwan widiye .
    therefore since next election- I'm JVP