ඔන්න භාණ්ඩේ ගෙනාවා ගෙදරටම.

SUPER SONIC

Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    ඔන්න භාණ්ඩේ ගෙනාවා ගෙදරටම.

    සති එක හමාරක් විතර කට්ට කාලා යන්තං පෙරේදා ගිහින් ගෙනාවා කොලුවව.. :cool:

    zvo0eu.jpg


    2w2105i.jpg


    s4ud8m.jpg


    2nv7czm.jpg


    339kdnb.jpg


    2ilyjus.jpg


    2lc70v8.jpg


    205taol.jpg


    2j47xqd.jpg


    දැන් ඉතින් උන සනීපයි.. :D:D බයික් එක ගන්න යන්න කලින් ඒ ගැන කියලා දීපු හැමෝටම ගොඩක් ස්තුතිය.. :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබපැතුම්,:cool::cool::)
    රෝද දෙකක් උඩ යන්නෙකියල නිතරම සිහියේ තියාගෙන පරිස්සමට පදින්න...... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල.:D:D
    පරිස්සමින් පදින්න මචෝ.:cool: පල්සර් ක්ලබ් එකට එන්නෝ...:yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,778
    113
    Gampaha
    සුබපැතුම්,:cool:
    රෝද දෙකක් උඩ යන්නෙකියල නිතරම සිහියේ තියාගෙන පරිස්සමට පදින්න...... :yes: