අලව්ව, පොල්ගහවෙල අයගෙන් උදව්වක්.........
මචන්, මට පොඩි ගෙයක් ඕන වෙලා තියනවා (station එකට කිට්ටු වෙන තරමට හොදයි.) හැබැයි වෙනම තියන එකක්....
ලොකු එකක් නම් එපා එක කාමරයයි කුස්සියයි උනත් කමක් නැහැ....
3000- 5000 අතර වෙන්න ඕනි.....
ආරක්‍ෂිත වගේම පිරිසිදුනම් වඩාත් හොදයි ......
තැනක් දන්නවනම් pm පාරක් දාපල්ලා....
bump වලින් සහයෝගය ලබා දෙන්න....

Last edited: