Guys look@ ds song maxxa dance!

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ්, නියමයි යාලුවා..
    සිංදුව වගේම ඒ කොල්ලාගේ ඩාන්සින් වුනත් මෑක්සා..
    ඒ ඔෆිස් එකත් නියමයි, අපේ ඔෆිස් එක වගේමයි.. වේලාවකට :P..
    එත් අඩුවකට තියෙන්නේ.. අපේ ඔෆිස් එකේ
    කෙල්ලො නෑති එකයි... :D;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    maxxa machan uparimai

    english ewa copy parakuth thiyanawa wage neda

    ඔව්, ඉතින් නෑටුමකදි ඒ වගේ දෙයක් කොපි කලාට
    කමක් නෑ නේ..:rofl::rolleyes:
    අනික මචන්.. මලයාලම් චිත්‍රපටි කොපි කරලා තමයි..
    වෑඩිපුරම දෙමළ චිත්‍රපටි හෑදිලා තියෙන්නේ...
    :D