1. ekrox

    ආරියවතීට මානසික රෝගයක් නෑ

    ආරියවතීට මානසික රෝගයක් නෑ සෞදි අරාබියේදී වදහිංසාවට ලක් වූ තිහගොඩ එල්.පී. ආරියවතී මහත්මිය මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ යුතු බව රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා ප‍්‍රකාශ කළා. ඒ අනුව පසුගිය 17 වන දා ඇයව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයට ඇතුළත් කෙරුණා. එහි...
  2. ekrox

    සිරස මට ඇණ ගහනවා-රනිල්

    සිරස මට ඇණ ගහනවා-රනිල් ඊයේ පස්වරුවේ කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේ පැවති හිටපු ජනාධිපති ජේ. ආර්.ජයවර්ධන මහතාගේ 104 වන ජන්ම දින සැමරුමට එක්වෙමින් රනිල් අපූරු ප්‍රකාශයක් කලා. "දැන් ගිය මාසේ සිරස පෙන්නුවා ආරියවතීට ඇණ ගහපු එක. මේ මාසේ සිරස මට ඇණ ගහනව. මුලු මාධ්‍යම කතා කෙරුවා මම ගිහින් ජනාධිපති...
  3. ekrox

    2030 ජනාධිපති නාමල් ද?

    2030 ජනාධිපති නාමල් ද? පසුගිය දිනක නාමල් මුනගැසුනු ජනාධිපතිවරය විමසා සිටියේ නාමල් වෙනුවෙන් 2030 නමින් වෙබ් අඩ්වියක් ආරම්භ කලේ ඇයිද කියායි. එහිදී නාමල් කියා සිටියේ "2030 වෙබ් අඩවිය හැදුවෙ මම දැනගෙන නෙවෙයි. අපේ පක්ෂ්යේ තරුනයෙක් එයාගේ වුවමනාවට කරපු දෙයක්". කෙසේ වෙතත් දැන් එම අඩවිය නතර කොට තිබේ.
  4. ekrox

    ෆොන්සේකට තද වෙයි.

    ෆොන්සේකට තද වෙයි. සරත් ෆොන්සේකා මහතා විසින් ගොනු කල ජන්ද පෙත්සමෙහි මුලික විරෝධය පිලිබද විවාදය ඊයේ අවසන් උනා.අධිකරනයෙන් පිටතට පැමිනි සරත් ෆොන්සේකා මහතාට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට ඔහුගේ මුරකරුවන්ගෙන් බදා ඇති උනා. එහිදී සරත් ෆොන්සේකා මහතා " මොකද්ද තමුසලගෙ ජොබ් එක? මීඩියා නවත්තන්නද...
  5. ekrox

    FACEBOOK වලට එරෙහිව ලංකාවේ පැමිනිලි ගොඩ ගැසේ!

    FACEBOOK වලට එරෙහිව ලංකාවේ පැමිනිලි ගොඩ ගැසේ! http://www.gossip9.com/2010/09/facebook_15.html
  6. ekrox

    මෙගා ස්ටාර් කිරුල පබාට?

    මෙගා ස්ටාර් කිරුල පබාට? ස්වර්ණවාහිනිය විසින් සංවිධානය කරන ලද "මෙගා ස්ටාර්" වැඩ සටහනේ කිරුල උපේක්ෂා ස්වර්ණමාලිට ලබදෙන ලෙස ජනධිපතිගේ නෑයෙකු වන සජින් වාස් මහතා...READ MORE
  7. ekrox

    දිල්ෂාන් නලුවෙක් වෙයි.

    දිල්ෂාන් නලුවෙක් වෙයි. ආකර්ෂණීය ක්‍රිකට් ක්‍රීඩාව වටා ගෙතෙන චිත්‍රපටයක මූලික කටයුතු පිළියෙල වෙමින් පවතී. ඊට සිංහාවලෝකනය ලෙසින් නම දී තිබේ.මෙහි රැඟුම් රඟන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ටී. එම්. දිල්ෂාන්, ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ද වේ.රූකාන්ත ගුණතිලක තනු නිර්මාණය කරන අතර ඔහුගේ...
  8. ekrox

    වයඹ කණ්ඩායමට අනුග්‍රහය වාජිකරණ සමාගමකින&

    වයඹ කණ්ඩායමට අනුග්‍රහය වාජිකරණ සමාගමකින& ඉන්දියාවේ පැවැත්වෙන IPL චැම්පියන් ලීග් තරගාවලියේ ශ්‍රි ලංකාව නියෝජනය කරන්නෙ "වයඹ කණ්ඩායමයි" මෙවර ශ්‍රි ලංකා කණ්ඩායම සදහා අනුග්‍රහය දක්වනුයේ ඉන්දියානු වාජිකර.... READ MORE
  9. ekrox

    තරග පාවා දුන්නේ ඩිල්ෂාන්ද?

    තරග පාවා දුන්නේ ඩිල්ෂාන්ද? තරග පාවාදුන් බවට වන සැකය ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙකු සම්බන්ධයෙන්ද මතුව ඇතැයි අප මීට පෙර සදහන් කලා. නමුත් එම කී‍්‍රඩකයා කවුරුන්ද යන්න හෙලි වුයේ නෑ. නමුත් අද ඩේලි මේල් වෙබ් අඩවිය පල කල ලිපියකින් දැක්වනුයේ එම කී‍්‍රඩකයා තිලකරත්න ඩිල්ෂාන් බවයි.එහි තව දුරටත් සදහන්...
  10. ekrox

    18 න් පස්සෙ?

    18න් පසුව සිදුවූ වැදගත් සිදුවීම් මර්වින්ට නැවත නියෝජ්‍ය අමාත්‍ය ධූරය හිමි වීම පාර්ලිමේන්තු මන්ති‍්‍ර මර්වින් සිල්වා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යධුරයේ ඊයේ සවස යළි දිවුරුම් දුන්නා.මර්වින් සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමන්ට මෙම ධුරය යළි ලබාදීමට ජනාධිපතිවරයා කි‍්‍රයා කළ බවයි. මින්...
  11. ekrox

    18 සම්මතයි!

    18 වන ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බලයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. සංශෝධනයට පක්ෂව ඡන්ද 161 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුනේ ඡන්ද 17 ක් පමණයි. පක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් 144 දෙනෙකු ඡන්දයෙන් තේරී පත්වුණා. එවිට කතානායකවරයා හැර සන්ධානයට හිමිව තිබූ...
  12. ekrox

    උපේක්ෂා ඇතුලු පිරිස ආණ්ඩුවට නිල වශයෙන් එ&#3482

    උපේක්ෂා ඇතුලු පිරිස ආණ්ඩුවට නිල වශයෙන් එ&#3482 එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු මීට සුළු වේලාවකට පෙර ආණ්‍ඩු පක්ෂයේ අසුන් ගෙන තිබේ. අබ්දුල් කාදර් මනුෂ නානායක්කාර ලක්ෂ්මන් සෙනවිරත්න අර්ල් ගුණසේකර නිමල් විජේසිංහ උපේක්ෂා ස්වර්ණමාලී මෙසේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්...
  13. ekrox

    සන්ඩේ ඔබ්සවර් SF ට බය වෙයි!

    සන්ඩේ ඔබ්සවර් SF ට බය වෙයි! ජනාධිපතිතුමා SF නම සහිත පිත්තකින් ක්‍රිකට් ක්‍රිඩා කරන අයුරු අප "ජනාධිපති ක්‍රිකට් ගැහුවෙ මෙහෙමයි!! යන ලිපියෙන් දැක්වුයෙමු. නමුත් සන්ඩේ ඔබ්සවර් පුවත්පත එම ජායාරූපය පල කොට තිබුනේ පිත්තේ සදහන් SF නාමය ඉවත් කරය. සන්ඩේ ඔබ්සවර් වාර්තා කල තිබූ අයුරු නියම...
  14. ekrox

    පබාගේ ලංසුව කීයද?

    පබාගේ ලංසුව කීයද? අද උදෑසන කලු ඇදුමින් සැරසී 18 වන සංශෝධනයට විරුද්ධව කටයුතු කල පබා නොහොත් උපේක්ෂා ස්වර්ණමාලි අද පස්වරුවේ රජයට සහයෝගය දෙන බව පැවසීය. ඇයත් ඇයගේ මහත්මියත් මනුෂ නානායක්කාර මහතාත් ජනාධිපති මුන ගැසී මේ බව දැනුම් දුන්හ. දෙරණේ 360 වැඩසටහනට සහබාගිවන අවස්ථාවේ නම් ඇයට ව්වස්ථා...
  15. ekrox

    සමනලි වතුර යට ( සමනලීගේ විවාහයේ නොදුටු ජයා&#35

    සමනලි වතුර යට ( සමනලීගේ විවාහයේ නොදුටු ජයා&#35 සියලු ජයාරූප
  16. ekrox

    අපේ කෙල්ලන්ට ඕන ඕන විදියේ චොයිස්-එස් බී

    අපේ කෙල්ලන්ට ඕන ඕන විදියේ චොයිස්-එස් බී මාලඹේ පිහිටි ශ‍්‍රී ලංකා තොරතුරු හා තාක්‍ෂණික ආයතනයට ඊයේ 05 දින පැමිණි එස් බී දිසානායක උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පවසා ඇත්තේ බුරුම ශිෂ්‍යයින් 50ක් සදහා මෙම ආයතනයේ ඉඩ පුළුල් කරන බවත් එසේම අප‍්‍රිකානු ඉන්දියානු හා මැලේසියානු ශිෂයින්ට මෙහි අධ්‍යයන...
  17. ekrox

    සිරුරට ඇණ ගසාගෙන ඇත්තේ ආරියවතීමයි!!-ආචාර්&#351

    සිරුරට ඇණ ගසාගෙන ඇත්තේ ආරියවතීමයි!!-ආචාර්&#351 ශරීරයට ඇණ ගසා විවිධ වධ හිංසා වලට ලක්කළ බව කියන සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවගේ සිරුරුට ඇණ ගසාගෙන ඇත්තේ එම කාන්තාව විසින්ම බව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු හා විශ්ව විද්‍යාලයීය ආචාර්යවරයෙකු සඳහන් කර ඇති බව...
  18. ekrox

    සංගක්කාර පාවාදීම් ප්‍රතික්ශේප කරයි

    සංගක්කාර පාවාදීම් ප්‍රතික්ශේප කරයි හිරු එෆ් එම් හි වැඩසටහනකට සහභාගී වෙමින් තරග පාවාදීම් ගැන සංගක්කාර අදහස් ප්‍රකාශ කර සිටියා. ඔහු පැවසුයේ එවැනි තරග පාවාදීමක් සිදුවී ඇත්නම් ඔනෑම කෙනෙකුට පැමිනිලි කල හැකි බවයි. එවැනි චෝදනා එල්ල වූවත් එම චෝදනා හමුවේ නොසැලී සිටිය යුතු බවත් වඩා වැදගත්වනුයේ රට ගැන...
  19. ekrox

    මට අඩන්නද කියන්නෙ?-දයාසිරි ජයසේකර

    මට අඩන්නද කියන්නෙ?-දයාසිරි ජයසේකර ඊයේ පැවති mega star වැඩසටහනේදි දයාසිරි ජයසේකර මහතාට ප්‍රථම වතාවට විනිශ්චය මන්ඩලෙන් අහිතකර ප්‍රතිචාර ලබුනා.ඔහු ගායනා කරේ "කිඩාරම් මලේ" සින්දුවයි. READ MORE
  20. ekrox

    ගස් බැදීම ගැන අලුත්ම කතා!!

    ගස් බැදීම ගැන අලුත්ම කතා!! http://gossip-lk.blogspot.com/2010/09/blog-post_769.html

    No contents