[B]මටත් ඕක තියෙ බන්. මගෙ ජොබ් 1කෙ උදෙ ඉදන් රැ වෙනකන් කොම්පුටරෙ පවිච්චි කරන්ඩ තියෙ.
මට හුගක් වෙලවට ඔලුව රිදෙනව බන්. රැට නින්ද යන්නෙත් නැ හරියට. නින්ද ගියාට මට එක එක දෙවල් හිතෙනව බන්. උදෙට හරි මහන්සි ගතියක් දැනෙනව
උදෙ පාන්දර ඇහරෙද්දි ඔලුවෙ එක පැත්තක් හැමදම රිදෙනව. ටිකක් වෙල යද්දි චුට්ටක් අඩු...