බොන උන් වරෙල්ල 18+

Orange.UK

Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    බොන උන් වරෙල්ල 18+

    මචන්ල වෙඩ්මකට අරක්කු බොතල් ටිකක් ගන්ඩ ඕනේ VAT 69 හරි Red Label හරි තම දෙන්ඩ හිතන් ඉන්නෙ. ඕවගෙ දැන් යන ගනන් ලීටරෙ (1 LTR) බොතලෙ. කියද කියපල්ලකො.;)

    වෙඩිමකට ගැලපෙන තව හොද බ්‍රැඩ් එහෙම තියෙනන් පොඩ්ඩක් කියපල්ල මචන්.:D

    අඩුවට ගන්ඩ කවුරු හරි ඉන්නවනන් හරි එහෙම ගන්ඩ ප්ලෙස් එකක් හරි තියෙනන් පොඩ්ඩක් කියපල්ලකො. මන් තව සති 2කින් එනව ලන්කාවට
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් උබ දැන් ඉන්නේ යුකේ නම් පකටද එක් එකා.. ඩියුටි ෆ්‍රී ගනින්කො.. නිකන් සෙවල එපා. උබේ වෙඩිම අපිට පාන්ද?
     

    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    ඉතින් උබ දැන් ඉන්නේ යුකේ නම් පකටද එක් එකා.. ඩියුටි ෆ්‍රී ගනින්කො.. නිකන් සෙවල එපා. උබේ වෙඩිම අපිට පාන්ද?

    duty free 1n ehema ussan enda denne na yako. nodanna dewal nokiya idapan. duty free 1n denne bothal 2i and half uparima.
     
    Last edited:

    spnkas

    Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    duty free 4k gathth haki.. enagaman ohen aran baggage 1 dan enna 7k 8k aulak na ape kollek 11k genawa.. ra 11.30 12ta withara colombo bahinna enna ethakota wadiya check karanne na