බොන උන් වරෙල්ල 18+
මචන්ල වෙඩ්මකට අරක්කු බොතල් ටිකක් ගන්ඩ ඕනේ VAT 69 හරි Red Label හරි තම දෙන්ඩ හිතන් ඉන්නෙ. ඕවගෙ දැන් යන ගනන් ලීටරෙ (1 LTR) බොතලෙ. කියද කියපල්ලකො.
වෙඩිමකට ගැලපෙන තව හොද බ්රැඩ් එහෙම තියෙනන් පොඩ්ඩක් කියපල්ල මචන්.
අඩුවට ගන්ඩ කවුරු හරි ඉන්නවනන් හරි එහෙම ගන්ඩ ප්ලෙස් එකක් හරි තියෙනන් පොඩ්ඩක් කියපල්ලකො. මන් තව සති 2කින් එනව ලන්කාවට

Last edited: