1. aruna ranaweera

    Paypal

    dan sri lankan vidiyata paypal accout hadanna puluwanda danna kenek kiyanna:angry::angry::angry::angry:
  2. aruna ranaweera

    Hadwear danna kenek udaw karanna????

    maga pc eka on kalama windows load wnna patan ganne 5mints vitara gihilla mokada e? kalin ehema ledak tibune naaa' danna kenek lede mokeda kiya hoyaganna udaw karanawada plz.................
  3. aruna ranaweera

    kotahenen geyak rent ekata hoya dennako

    machanla kotahenen geyak rent ekata hoya dennako loku udawwak :yes::yes::yes:
  4. aruna ranaweera

    Foerx කරන අයගෙන් help එකක් ඕන...

    Foerx කරන අයගෙන් help එකක් ඕන... මම දැනට Forex demo එකක් කරනව මහ බැංකුව forex තහනම් කරල නේද තියෙන්නෙ :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:මට දැන් real එකක් නරන්න ඕන ඒත් මහ බැංකුවට හොරා මේකට සල්ලි දාන්න විදියක් මට කියනවද:yes::yes::yes::yes::yes::yes::yes:
  5. aruna ranaweera

    Forex ගැන ඔයාල මොකද හිතන්නෙ

    Forex ගැන ඔයාල මොකද හිතන්නෙ Forex ගැන ඔයාල මොකද හිතන්නෙ? දැනට කරන අය ඉන්නවද? ඔයාල දන්න දේවල් මෙතන දාන්න. මේ එකෙන් Forex ගැන කතා කරමු. Forex අත්දැකීම් බෙදාගනිමු.
  6. aruna ranaweera

    ip address

    machan mage ip adders eka wenas karaganna soft ekak denawada plz.... help me:yes::yes::yes:
  7. aruna ranaweera

    win 8 daganna help ekak dennako

    machanla mata windows 8 daganna oni crack ekak tiyanawada? nethnam activate karaganna vidiya kiyanna:angry::angry::angry::angry: balana hemoma bump ekakin hari udaw karnna:yes::yes::yes::yes:
  8. aruna ranaweera

    windos 7 activate help meeee

    මචංල මගේ windos7 screen black වෙලා activate key එක ඉග්ගනවා දැන් මොකද කරන්නෙ උදව්වක් නරන්නකෝ........:sorry:
  9. aruna ranaweera

    Android වැඩ කාරයො help එකක් දෙන්නකෝ......

    Android වැඩ කාරයො help එකක් දෙන්නකෝ...... මචංල මට කියන්නකො Android phone වල ElaKiri ව ෙග් web වල සිංහල පේන්න හොද App ඒකක් (PC ඒෙක් Sinhala unicord ව ෙග්)
  10. aruna ranaweera

    Zigo mobile

    මචංල මොකද හිතන්නෙ Zigo mobile ගැන මම Zigo Eon 3i එකක් ගන්න හිතන් ඉන්නෙ රු. 12990 http://www.zigomobiles.com/products/eon-3i.html display Type Multi-Touch TFT LCD Capacitance Touch Screen, 262K Colors Size 480 X 320 Pixels, 3.5 Inches body Dimensions 114.5 X 60.5 X 11.5 mm...
  11. aruna ranaweera

    BlackBerry help ekak oni.......

    machanla mata original BlackBerry phone ekakata Skype instal karaganna ona download karaganna link ekak dennako :yes::yes::yes::yes:
  12. aruna ranaweera

    horoscope help me

    කේන්දර හදන්න පුලුවන් sof එකක් දෙන්න ලොකු උදව්වක්
  13. aruna ranaweera

    ආදරයේ නිර්වචන

    විශ්ව විද්‍යාල සිසුන් හතර දෙනෙකු ආදරය නිර්වචනය කළේ මෙසේය කලා සිසුවා ආදරය යනු මිනිස් චෛතසිකයේ ඇති වන අතිශයින්ම විචිත්‍රවත් වූ හැගීමකි.කාලිදාසගේ යුගයේ සිට අද දක්වා කවියන්/ලේඛකයන් ආදරය නොයෙක් ආකාරයෙන් විග්‍රහකිරීමට උත්සාහ දැරූ නමුත් මේ වන තෙක් එය නිවැරදිව විග්‍රහ කිරීමට සමත්වූවෙකු නොමැත.විරහව...
  14. aruna ranaweera

    Nokia Phone use karana ayata

    ================================== Nokia Secret Codes ================================== On the main screen type in: *#06# for checking the IMEI (International Mobile Equipment Identity). *#7780# reset to factory settings. *#67705646# This will clear the LCD display(operator logo)...
  15. aruna ranaweera

    Dongle Unlock plz help

    etisalat eken dena prolink PHS300 dongle eka unlock karanne kohomada? please help me:no::no:
  16. aruna ranaweera

    etisalat dongle unlock help me???

    etisalat prolink PHS300 dongle eka unlock karanne kohomada? please help me:no::no:
  17. aruna ranaweera

    අන්තර් ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද???????

    අන්තර් ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද??????? මචන්ල අන්තර් ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද? උඔල කවුරුහරි මේක කරනවද දැනට කීයක් විතර අරගෙන තියනවද රැවටිල තියනවද විස්තර මෙතන දාන්න නැත්නම් bump එකක් හරි දාල යන්න මමත් කාලයක ඉදන් ට්‍රයි කරනව තාම සකයක්වත් ලැබිල නෑ
  18. aruna ranaweera

    Block site help me

    Danaa kenek Block karapu site walata yanna puluwan web ekak kiyanna kooooooooooooo
  19. aruna ranaweera

    crack internet download menejer

    crack internet download maneger sof eka hoyala dennakooo :cool:
  20. aruna ranaweera

    adobe photoshop cs5 help me

    මචන් මම elakiri එකේ http://www.elakiri.lk/forum/showthread.php?t=1191935 adobe photoshop cs5 download කලා:no::no: එත් මේක හැමදාම තියා ගන්න ක්‍රමයක් කියන්නකෝ:angry::angry::angry:

    No contents