ආදරයේ නිර්වචන

Sep 20, 2010
376
29
0
matara
[FONT=&quot]විශ්ව විද්‍යාල සිසුන් හතර දෙනෙකු ආදරය නිර්වචනය කළේ මෙසේය
[/FONT][FONT=&quot]
කලා සිසුවා[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ආදරය යනු මිනිස් චෛතසිකයේ ඇති වන අතිශයින්ම විචිත්‍රවත් වූ හැගීමකි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]කාලිදාසගේ යුගයේ සිට අද දක්වා කවියන්[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]ලේඛකයන් ආදරය නොයෙක් ආකාරයෙන් විග්‍රහ[/FONT][FONT=&quot]කිරීමට උත්සාහ දැරූ නමුත් මේ වන තෙක් එය නිවැරදිව විග්‍රහ කිරීමට සමත්[/FONT][FONT=&quot]වූවෙකු නොමැත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]විරහව උපදින්නේ ආදරය බිදී යාමෙනි[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]

[/FONT][FONT=&quot]ඉංජිනේරු සිසුවා [/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]පිරිමියෙකුගේ හැගීම් ශ්‍රීතය සහ ගැහැණියගේ හැගීම් ශ්‍රීතය ඡේදනය වූ විට[/FONT][FONT=&quot]ආදරය ඇති වේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මෙහි අගය [/FONT][FONT=&quot]0 [/FONT][FONT=&quot]සිට අනන්තය දක්වා විචලනය විය හැකි අතර විටක අර්ථ[/FONT][FONT=&quot]දැක්විය හැකි නොවේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අනුකලනය අවකලනය ත්‍රිකෝණමිතිය හෝ ජ්‍යාමිතික සූත්‍ර[/FONT][FONT=&quot]භාවිතා කර ආදරය පැහැදිලි කල නොහැක[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]වඩා සරළ පැහැදිලි කිරීමක් සදහා පහත පියවර[/FONT][FONT=&quot]අනුගමනය කරන්න[/FONT]
[FONT=&quot]

[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]වෛද්‍ය සිසුවා [/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ස්ත්‍රීයක් සහ පුරුෂයෙකු අතර ඇති වන සම්බන්ධයක් නිසා හදවතේ ඇති වන[/FONT][FONT=&quot]අසාමාන්‍ය තත්වයකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙම අසාමාන්‍ය තත්වය බොහෝ විට ඉතා යහපත් වූවත් මෙය[/FONT][FONT=&quot]දෙදෙනාටම හෝ එක් අයෙකුට මාරාන්තික වීමේ හැකියාවක්ද පවතී[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]රෝග ආකාරය [/FONT][FONT=&quot]:[/FONT][FONT=&quot]
• [/FONT][FONT=&quot]ඒකපාර්ශවීය[/FONT][FONT=&quot]
• [/FONT][FONT=&quot]ද්වීපාර්ශවීය[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]වයස් සීමාව[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]නව යොවුන් තරුණ තරුණියන් අතර සුලභ වූවත් වයස අවුරුදු [/FONT][FONT=&quot]10 [/FONT][FONT=&quot]සිට [/FONT][FONT=&quot]100 [/FONT][FONT=&quot]දක්වා ඕනෑම වයස් කාණ්ඩයක අයට වැලදිය හැකියි[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]රෝග ලක්‍ෂණ [/FONT][FONT=&quot]:[/FONT][FONT=&quot]
• [/FONT][FONT=&quot]ආතතිය[/FONT][FONT=&quot]
• [/FONT][FONT=&quot]දවල් සිහින දැකීම[/FONT][FONT=&quot]
• [/FONT][FONT=&quot]නින් ද නොයෑම[/FONT][FONT=&quot]
• [/FONT][FONT=&quot]දුරකතන ඇබ්බැහිය[/FONT][FONT=&quot]
• [/FONT][FONT=&quot]බොලද වීම[/FONT][FONT=&quot]
• [/FONT][FONT=&quot]ඇස් වලින් නිතරම කදුලු ගලා යාම[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]රෝග විනිශ්චය [/FONT][FONT=&quot]:[/FONT][FONT=&quot]
• Mobile Phone [/FONT][FONT=&quot]පරීක්‍ෂාව[/FONT][FONT=&quot]
• [/FONT][FONT=&quot]වත්පොත්[/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]Facebook) Profile [/FONT][FONT=&quot]පරීක්‍ෂාව[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ප්‍රථිකාර [/FONT][FONT=&quot]:[/FONT][FONT=&quot]
• [/FONT][FONT=&quot]පියාගේ සපත්තු ප්‍රථිප්‍රේම ප්‍රථිකාරය[/FONT][FONT=&quot]
• [/FONT][FONT=&quot]මවගේ සෙරෙප්පු ප්‍රථිප්‍රේම ප්‍රථිකාරය[/FONT]
[FONT=&quot]


[/FONT][FONT=&quot]වාණිජ සිසුවා[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දෙදෙනෙකු අතර ඇති කර ගන්නා වූ දෙපාර්ශවයටම ලාභ පාඩු සමසේ බෙදෙන හවුල්[/FONT][FONT=&quot]ව්‍යාපාරයකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත් එක් පාර්ශවයක අන්තනෝමතික ක්‍රියා කලාප හේතුවෙන් හෝ එක්[/FONT][FONT=&quot]පාර්ශවයක ඉල්ලුමට අනූව අනෙක් පාර්ශවයේ සැපයුම නොමැති කල්හි හෝ ව්‍යාපාරය[/FONT][FONT=&quot]බංකොලොත් වීමේ අවධානමක් පවතී[/FONT][FONT=&quot].
:lol::lol::lol::lol:

Rep+++ ඕනේ.......
[/FONT]

 
Last edited:
  • Like
Reactions: The Real JTAG'ger