Forex ගැන ඔයාල මොකද හිතන්නෙ

Sep 20, 2010
376
29
0
matara
Forex ගැන ඔයාල මොකද හිතන්නෙ

norticeweb.gif

Forex ගැන ඔයාල මොකද හිතන්නෙ? දැනට කරන අය ඉන්නවද? ඔයාල දන්න දේවල් මෙතන දාන්න. මේ එකෙන්
Forex ගැන කතා කරමු. Forex අත්දැකීම් බෙදාගනිමු.
 
Sep 20, 2010
376
29
0
matara
manදman;15503723 said:
join with best forex broker hotforex

NO withdraw fees,NO deposit fees
you can withdraw your profit to payoneer master card :yes:
අනේ මේ Thread එක දැම්මෙ Forex ඉගන ගන්න අයට සහ ඉගන ගන්න ඉන් අයට ප්‍රයෝජනවත් වෙන්න. මේකෙ මේවගේ referral link දාල මුදල් හොයන්න හදන්න එපා.....
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    Forex වලින් මාසෙට ඔය වගේ ගානක් හොයන්න නම් රුපියල් ලක්ෂ 2ක් වත් invest කරන්න වෙයි.
    ඕවට අහුවෙන්න එපා forex වලින් ඔච්චර සල්ලි හොයන්න නම් ලොකු ගානක් Invest කරන්න ඕනේ

    ඒවගේම ගොඩක් concept ඉගෙන ගෙන ලොකු ඉවසීමකින් කරන්න ඕනේ චැඩක්. පත්තර වල වගේ දවසින් ඉගෙන ගෙන කරන්න බැහැ
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Forex වලින් මාසෙට ඔය වගේ ගානක් හොයන්න නම් රුපියල් ලක්ෂ 2ක් වත් invest කරන්න වෙයි.
    ඕවට අහුවෙන්න එපා forex වලින් ඔච්චර සල්ලි හොයන්න නම් ලොකු ගානක් Invest කරන්න ඕනේ

    ඒවගේම ගොඩක් concept ඉගෙන ගෙන ලොකු ඉවසීමකින් කරන්න ඕනේ චැඩක්. පත්තර වල වගේ දවසින් ඉගෙන ගෙන කරන්න බැහැ

    Aththama kiyala thiyenawa. thanks machan
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    podi ganan daala forex karanawa kiyanne kohomath loss ... anith eka oya wage than walata ahuwenna epa. .. thaman igena gena try karala balanna, eth ithin forex kiyanne experience eken goda yana ekak .. probability ekak misak market eka koi athata yayda kiyala kaatawath hariyatama kiyanna baa ...
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    අනේ මේ Thread එක දැම්මෙ Forex ඉගන ගන්න අයට සහ ඉගන ගන්න ඉන් අයට ප්‍රයෝජනවත් වෙන්න. මේකෙ මේවගේ referral link දාල මුදල් හොයන්න හදන්න එපා.....

    උබගේ සයිට් එක දාලා සල්ලි හොයන්නත් එපා මචන්, ස්පෑම් කරන්න එපා :lol:
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    Oya hodata forex karanawa.Very good. but apita oyage performance walin wedakne. oya forex karana widiya anithayatath kiyala denna puluwanam kiyala denna. we don't need your profits report.
    උඹත් තනියම හොයන් කරපන් අනිත් උන්ගේ රෙද්ද අස්සෙ එල්ලෙන්න හදන්නෙ නැතුව :rofl: