Sep 20, 2010
376
29
0
matara
මචංල මොකද හිතන්නෙ Zigo mobile ගැන මම Zigo Eon 3i එකක් ගන්න හිතන් ඉන්නෙ රු. 12990
http://www.zigomobiles.com/products/eon-3i.html


display Type Multi-Touch TFT LCD Capacitance
Touch Screen, 262K Colors Size 480 X 320 Pixels, 3.5 Inches body Dimensions 114.5 X 60.5 X 11.5 mm
sound
Alert types Vibration /MP3 /WAV /OGG Loud speaker Yes 3.5MM Jack Yes
memory Card Slot microSD, up to 32GB
Data
Wi-Fi Yes + Wi-Fi Hotspot GPRS Yes 3G Yes Bluetooth Yes USB Yes GPS Yes
battery Type Li-Ion Polymer Capacity 1450mAh
camera
Primary 2MP Features Auto Focus Video Yes Secondary No
features OS Android 4.0.4 (Ice Cream Sandwich) Processor 1GHz RAM 512MB Messaging SMS /MMS /Email Browser Google Radio Yes Java Yes
 
Last edited:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අපෙ එකෙක් 22කටද කොහෙද එකක් ගත්තා 4න් මාස 2න් ඉවරයි:dull: අනිත් අය කියන දෙත් බලන්න;)
 

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    colombo area eke koheda ban thiyenne 3i eka neda 16 ganak kiyanne? kandy nam thibba hitad eke 12900. eka 12000 wage dennam kiuwa.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    ජරාවක් බන් ගන්න එපා . ගනින් dialog එකෙන් දෙන ඒක . ZIGO නම් ගු මන් නම් දන්න එකෙක් ටවත් ගන්න දෙන්නෙ නෑ