මචන් මේකයි සීන් එක, මගේ පොඩි වැඩකට මම ලක්ශ 20ක ලෝන් එකක් ගන්න ඉන්නෙ, මට 40ක් වගේ වාරිකයක් ගෙවන්න පුලුවන්,අවුලක් නෑ,මේ දවස් වල රේට් කොහොමද බැන්කු වල? 20ක් අරන් 40ක වාරිකයකින් ශේප් වෙන්න පුලුවන් වෙයිද 5 years walata?
තව මම බැලුවෙ ගන්න ලෝන් එක ෆික්ස් ඩිපොසිට් එකක් දාලා (15.5% rate), ඒකෙන් 75%ක...