මගේ අමතර ප්‍රශ්නයක්, මේ වෙබ්සයිට් එක ෆාස්ට් ලෝඩ් වෙනවා & ස්මූත් කියලා පේනවා. ඒ උනාට ගූගල් pagespeed insights වල score එක මොබයිල් 9, ඩෙස්ක්ටොප් 30 වගේ. එහෙම වෙන්නෙ ඇයි... මම elementor වලින් හදපු, shared හොස්ටින් වල තියන සයිට්ස් පවා මීට වඩා score එකක් ගන්නවා.