උබලට තියන මෙමරීස් මොනවද ඒ දවස් වල ? දාගෙන යමල්ලා මොන සයිට් වලටද ගියේ වැල බෑවෙ කොහොමද අනම් මනම් කැෆේ වල ආතල් සිද්දි ඇති නෙහ්

ඇත්ත කියපන්. උඹ අපේ වයස බලන්න නේද හදන්නේ?උබලට තියන මෙමරීස් මොනවද ඒ දවස් වල ? දාගෙන යමල්ලා මොන සයිට් වලටද ගියේ වැල බෑවෙ කොහොමද අනම් මනම් කැෆේ වල ආතල් සිද්දි ඇති නෙහ්



මේකෙන් නම් ඉස්සර සෑහෙන්න වැඩ ගත්තා....msn / hotmail
kaputa.com
wow.lk එකෙන් යාලුවොන්ට ෆ්රී anonymous sms යවල තියෙනවා![]()