ez cash අකවුන්ට් එකක තියන සල්ලි අපේ බෑන්ක් අකවුන්ට් එකකට ගන්න විදියක් තියනවද, ඩිජිටල් වොලට් එකක් හරහා හරි? 

එකම විදියයි තියෙන්නෙ. කොහෙන් හරි Ezcash එකේ තියන සල්ලි ටික withdraw කරලා බෑන්ක් එකට ගිහින් deposit කරන එක.![]()
Hena Gahanna One okunta.charges wadi thama. use karanawanam karanna deyak na100k Kapanawa GaddiHena Gahanna One okunta.
Rs 5000i Puluwan 1 Time.. Ethakota Athata enne 4900i
Anik 5000 Ganna Nam Thawa 100k Kapenawa. Ehema Baladdi 10,000 ta Rs. 200k![]()
එකම විදියයි තියෙන්නෙ. කොහෙන් හරි Ezcash එකේ තියන සල්ලි ටික withdraw කරලා බෑන්ක් එකට ගිහින් deposit කරන එක.![]()

කුඩු විකුනලා සල්ලි දැන් හොයන නිසා ටක් ගාලා ෂේප් වෙන්න නේද යන්නේ. හිටු තෝව අල්ලල දෙන්න![]()
100k Kapanawa GaddiHena Gahanna One okunta.
Rs 5000i Puluwan 1 Time.. Ethakota Athata enne 4900i
Anik 5000 Ganna Nam Thawa 100k Kapenawa. Ehema Baladdi 10,000 ta Rs. 200k![]()
kohenda? ezcash salli athata ganna puluwan than