1. C

    2012 Montero Sport Or 2019 Toyota Rush

    Bump...මාත් Rush එකක් පොඩ්ඩක් බැලුව.කොහොම උනත් ඒකේ පොඩි mpv ගතියක් තියේ.ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ,ස්පේස් එහෙම හොඳයි ...ms කියන්නෙ ඉතින් suv එකක් නිසාත් L200 චැසිය නිසාත් කම්ෆර්ට් නෑ එච්චරම ඒත් ඕන මගුලක යන්න පුලුවන් කැත නැතුව.ඕකත් හදන්නෙ ජපන නෙවේද කොහෙද...
  2. C

    මේ ලෙඩේ මොකද්ද ?

    Transient Ischaemic Attack TIA එකක් වෙන්න පුලුවන් ස්නායු රෝග විශේසඥවෛද්‍යවරයෙක්ට පෙන්නගන්න නැත්තම් අඩුම තරමෙ VP කෙනෙක්ට හරි පෙන්නන්න.
  3. C

    Montero 2007

    Nissan Cefiro 2l
  4. C

    Montero 2003

    50-70 අතර යන්නෙ
  5. C

    Montero 2007

    It wont b a problem as i used to it bcoz my car does only 8to 10 ha ha 😁😁😁👍
  6. C

    ආධුනිකයෙක්, පොතක් ලියා පළකරන්නේ කෙසේද? ( දෙවන කොටස

    අයියෝ මාත් ඔය ඔක්කොම කරල ප්‍රින්ට් එකට නොදී තියන් ඉන්නව බන් තවම..මේ අවුරුද්දෙ අග වත් බලන්න ඕන..එක පාර ගොඩක් ප්‍රින්ට් කරන් නැත්තම් කතෘ ප්‍රකාෂනයක් ක්‍රන එක තමා හොඳ ඒත් පොත් 50වගෙ ගහන්නත් 50k වගේ යනව...ලාබ ගන්න නෙවේ ආසවටනේ කරන්නෙ .කොහොමත් දැන් කියවන අය අඩුයි.ආදුනිකයෙක් ලාබ ලබන තැනකට එන්න නම් ටික...
  7. C

    Montero 2007

    Mitsubishi එවුන් ගිය අවුරුද්දෙන් Montero ප්‍රඩක්ෂන් නැවැත්තුවනෙ...අනික ෆේස්ලිෆ්ට් එකක්වත් නැතුව තමා 2007 ඉදන් මේ වෙනකල් ආවේ.ඒත් LC එක පෙනුම ,ඔඔප්ශන් අරව මේව ඔක්කොම අප්ඩේට් කරා අලුත් එවගෙ පෙනුම උනත් පට්ටනෙ..nissan Patrol එක mitsubishi ල අරන් ඊලඟට මොන්ටෙරෝ එක විදියට එවන්න යනව කියල කොහේ හරි දැක්ක මන්.
  8. C

    Montero 2007

    මොන්ටෙරෝ ස්පෝට් ගැනත් දන්න අය කියයි 🤔
  9. C

    Montero 2007

    Prado ඔය අවුරුදු වල ආපුවගෙ ෆ්‍රොන්ට් ඩිසයින් එකයි ලයිට් එකයි සෙට් වෙන් නෑ මටනම්.2010පස්සෙ නම් එල ගාන තමා අවුල .
  10. C

    Montero 2007

    කලු එක තමා බන් ඇඬෙන්නෙ දැක්කම https://riyasewana.com/buy/mitsubishi-montero-sale-kandy-1820848
  11. C

    Montero 2007

    වට්ටක්කා මොඩල් ල්ස්සනයි මටනම් බොක්ස් ට්‍යිප් නිසා
  12. C

    Montero 2007

    Thanks gys ,මන් ඒත් බැලුවේ වෙන මොකුත් එන්ජින් ෆෝල්ට් එහෙම ආපු එකක්ද කියල.වට්ටක්කා මොඩල් එකට වඩා ෆේස්ලිෆ්ට් එක ගනන් නේ ඒත් මේක අඩුයි .මේකත් එක්ක ගත්තම 2011 මොන්ටෙරෝ ස්පෝට් එකත් එක ගාන ඒක ජපන් නෙවේ නිසාද ගාන අඩු..
  13. C

    Montero 2007

    මේ මොඩල් එක ගාන අඩු ඇයි ෆ්‍රෙන්ඩ්ස් https://ikman.lk/en/ad/mitsubishi-montero-exceed-v93-7-seater-2007-for-sale-gampaha-1
  14. C

    පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

    අපිත් ඉන්නවා එකෙන්ම..
  15. C

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    මොන්ටෙරෝ ,ප්‍රාඩෝ ගැන තියෙන ත්‍රෙඩ් ටිකක් හොයා දියන්කො
  16. C

    යක්කුන්ට ආස හැමෝටම

    කිරියෙත් ඕකමනෙ වෙලා තියෙන්නෙ බන් වැඩකට ඇති ත්‍රෙඩ් එකක් එලියට ගන්න මාර අමාරුයි ..අපේ උන් හදන්න බෑ බන්
  17. C

    යක්කුන්ට ආස හැමෝටම

    බම්ප් ඔසී

    No contents