වැඩේ මෙහෙමයි,මුල්ම කාරනේ මොකක්ද කරන්න යන ඔපරේෂන් එක කියන එක මොකද එක එක සැත්කම අනුව නිර්වින්දන ක්රමය වෙනස් වෙනව උදාහරණයක් විදියට තයිරොයිඩ් සැත්කමක් සම්පූර්ණයෙන් සිහි නැති කරල කරනව,සීසර් සැත්කම් කොන්දෙන් පහල හිරි වට්ටල කරනව වගේ.
සමහර ඒව ඒ ස්තානය විතරක් හිරිවට්ටල කරනව.
ඊලඟට බඩේ වගේ කරන ඔපරේෂන්...