අපේම මිනිසුන්ට උදව් අවශ්‍යම වේලාවයි මේ
අපි හැමෝම දන්නවා මේ වෙනකොට ලංකාවටම දරුණු ලෙස ගං වතුර තර්ජනයක් තියෙනවා කියල. ඉතින් අපේ කිරියේ පොත් බෙදන වැඩේ සංවිධානය කරපු කට්ටියම එකතු වෙලා මේ වෙලාවෙදි අපේම මිනිසුන්ට පුලුවන් විදිහට උදව් කරන්න කියලයි හදන්නේ. කිරියෙම තවත් ත්‍රෙඩ් එකක් තිබ්බා විපතට පත් වෙච්ච...