1. wije99000

    ලංකාවේ මිනිස්සු හරි වෙනස්...

    ලංකාවේ මිනිස්සු හරි වෙනස්... ලංකාවේ මිනිස්සු හරි වෙනස්. අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ කිසියම් රටක සංස්කෘතියක අනන්‍යතාවය තීරණය වෙන්නේ ඒ සමාජය තුල ජීවත් වෙන පුද්ගලයින්ගේ චරිත ව්‍යුහය, හැසිරීම් රටාව, සාර ධර්ම හා ප්‍රතිමාන අනුවයි. මෙහිදී එකී සංස්කෘතිය ගොඩනැගෙන්නට පුද්ගල චර්යාව ප්‍රබල ලෙස බලපානවා...
  2. wije99000

    අාබාධිත කකුල ‘ස්කෑන්‘ කරන්න මැතිව්ස් බෑ කි&#35

    අාබාධිත කකුල ‘ස්කෑන්‘ කරන්න මැතිව්ස් බෑ කි&#35 හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති සිව්වන එක්දින තරඟයේ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වුණා. පාදයේ ඇතිවූ එම ආබාධය නිසා මැතිව්ස් එම මොහොතේ පිටියෙන් ඉවත්ව ගිය අතර අනතුරුව අවසන් පන්දුවාර දෙකේදී පිටියට ඉතා අපහසුවෙන් මෙන් පැමිණ ක්‍රීඩා .කළා...
  3. wije99000

    ජනපතිදුන්ගේ වෙබ් අඩවිය හැක් කලේ මහින්ද ර&#3535

    ජනපතිදුන්ගේ වෙබ් අඩවිය හැක් කලේ මහින්ද ර&#3535 ජනපතිදුන්ගේ වෙබ් අඩවිය හැක් කලේ මහින්ද රාජපක්ෂ ? දඩුවමට බයෙ දහත් හැවිරිදි සිසුවා අසු කරයි ? හද කම්පා කරන හෙළිදරව්ව. කියවන්න සම්පූර්ණ ලිපියම !. මා සදට කැමති බව දැන ගෙන ඔබ සද අයින් කලා අහසින් !.. මා මලට කැමති බව දැන ගෙන ඔබ මල අයින් කලා...
  4. wije99000

    කව්ද මේ සචිත් පතිරණ??

    කව්ද මේ සචිත් පතිරණ?? කිසිදා නොපිරිවිය හැකි හිස්තැනක් සමගින් තිලකරත්න දිල්ශාන් එක්දින ක්‍රීකට් පිටියට සමු දුන්නා. ඔහුගේ සමු ගැන්ම කණ්ඩායම තුල තිබෙන එකෙකු පරයා නැගෙන ජරා දේශපාලනය ක්‍රීකට් රසිකයන්ට නිරාවරණය වීමට සමත් උනා. දැන් රසිකයන් පෙරට වඩා අවදියෙන්. ඔහුන් කණ්ඩායම තුල සිදුවන කැපිලි කෙටිලි...
  5. wije99000

    ලංකාවේ කාර්යක්ෂමතාවය

    ලංකාවේ කාර්යක්ෂමතාවය වේලාව ප.ව. 3.55. ස්ථානය- රජයේ දෙපාර්තමේන්තුවක්. කාර්යක්ෂම රජයේ සේවකයින් පිරිසක් වේලාව ප.ව.4 වනතෙක් ඇගිලි ගනිමින් සිටින මොහොතක්. අපි ඉක්මනට දියුණු වෙයි නේද..? (උපුටා ගත්තේ බුකියෙනි.)
  6. wije99000

    අධිරාජ්‍යවාදීන් විමල්ගේ ප්‍රකාශයක් වි&#

    අධිරාජ්‍යවාදීන් විමල්ගේ ප්‍රකාශයක් වි&# මේක එඩිට් එකක් අෑෑෑ :lol: T67rmdkwoLo
  7. wije99000

    තිසර පෙරේරාට දඩ, මිචෙල් ස්ටාර්ක්ට තදින් ත&#351

    තිසර පෙරේරාට දඩ, මිචෙල් ස්ටාර්ක්ට තදින් ත&#351 දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී තිසර පෙරේරා ඩේවිඩ් වෝනර්ව දවා ගැනීමෙන් පසු නරක වචනයෙන් බැන වැදීම නිසා ICC එකෙන් ඔහුට දඩ නියම කර තිබෙනවා. ඒ අනුව ඔහුට ලැබෙන තරග මුදලෙන් 15%ක දඩ මුදලක් නියම කර තිබේ. ඒ වගේම දිනේෂ් චන්දිමාල් පිතිකරණයේ යෙදෙන අවස්ථාවේ...
  8. wije99000

    දිල්ශාන් ක්‍රිකට් වලට සමු දෙයි

    දිල්ශාන් ක්‍රිකට් වලට සමු දෙයි ඩිල්ශාන් ඔස්ට්‍රේලියාවත් එක්ක තුන්වෙනි එක්දින තරගයෙන් එක්දින ක්‍රිකට් දිවියටත් දෙවනි T20 තරගයෙන් පස්සෙ විස්සයි විස්ස ක්‍රිකට් ජිවිතෙටත් සමු දෙනවලු ... සමහරුන්ටනම් මේක සුබ ආරංචියක් වෙන්න ඇති ඒත් මටනම් එහෙම නෑ . සංගා මහෙලට වඩා ශ්‍රි ලංකා ක්‍රිකට් වලට ඩිල්ශාන්...
  9. wije99000

    ජීවිතයක් බේරා ගමු..

    ජීවිතයක් බේරා ගමු.. මේ මගේ හොඳම යාලුවෙක්.. දැන් ගොඩාක් අමාරු තත්වෙක ඉන්නේ. පුලුවන් අය උදව් කරන්න වකුගඩුවක් හොයාගන්න..
  10. wije99000

    ටිකක් පරණයි. ඒත් අාතල්...

    ටිකක් පරණයි. ඒත් අාතල්... yHTrWKice5s
  11. wije99000

    සංවේදී පුද්ගලයන් නැරඹීමෙන් වලකින්න... 😂😂&

    සංවේදී පුද්ගලයන් නැරඹීමෙන් වලකින්න... 😂😂&
  12. wije99000

    KDH Van ඉක්මනින් අවශ්‍යයයි

    KDH Van ඉක්මනින් අවශ්‍යයයි KDH මැනුවල් වාහනයක් ඉක්මනින් අවශ්‍යයයි. 2006 හෝ 2007
  13. wije99000

    KDH Van for immediate sale

    බියගම ඩයලොග් ඔෆිස් එකේ හයර් එකත් එක්ක KDH 205 වෑන් එකක් තියෙනවා විකුනන්න. අවුරුද්ද 2007. පාට සුදු. මැනුවල් ගියර්. දොර 5. PE 4xxx හයර් එක 90ක් වගේ තමා හම්බෙන්නේ.... ලක්ෂ 54යි. මුදල් හදිස්සියකට දෙන්නේ...
  14. wije99000

    නරලොව හොල්මන් ඔක්කොම කතා

    නරලොව හොල්මන් ඔක්කොම කතා Repost නම් සමා වුව මැනව... :sorry::sorry::sorry::sorry::sorry: සම්පූර්න ලින්ක් එක කොපි කරලා පේස්ට් කරන්න. නැත්තන් ඔක්කොම එන්නෙ නෑ...
  15. wije99000

    වෑන් රථ අවශ්‍යයි!!!!!!!!

    වෑන් රථ අවශ්‍යයි!!!!!!!! කුලී පදනම මත රියදුරු සහ තෙල් සහිතව දිවයිනේ ප්‍රධාන දුරකථන සමාගමක් සඳහා වවුනියාව, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර, රත්නපුරය සහ නුවර යන ප්‍රදේශ වලට වෑන් රථ අවශ්‍යව අැත. අාකර්ෂණීය ගෙවීම්. මාදිලිය : Toyota KDH 220 / 3, Micro Tourer හෝ Nissan NV 350 High Roof නිෂ්පාදිත...
  16. wije99000

    මාධ්‍යයෙන් මෙතෙක් හෙලි නොකල කථාවක්..

    මාධ්‍යයෙන් මෙතෙක් හෙලි නොකල කථාවක්.. හුදෙක් විනෝදය සඳහා පමණි... පාවෙනෙ තොප්පි දමාගෙන සිත් රිදවාගෙන ඒෙප් කැපීමෙන් වලකින්න... හෙට චෙක් එකකට දාන්න තියෙන රෙප් ටික.... :rolleyes:
  17. wije99000

    KDH High Roof Vans Wanted

    කුලී පදනම මත රියදුරු සහ තෙල් සහිතව දිවයිනේ පිළිගත් අායතනයක් සඳහා වෑන් රථ අවශ්‍යව අැත. අාකර්ෂණීය ගෙවීම්. මාදිලිය : KDH 220 /3 නිෂ්පාදිත වර්ෂය 2010න් ඉහල විය යුතුය. වැඩි විස්තර සඳහා අමතන්න. 0773075505 KDH or Micro High Roof vans wanted with driver and fuel. Attractive payments. Call for more...
  18. wije99000

    කවදාවත් මේ ගැන හිතුවද?

    කවදාවත් මේ ගැන හිතුවද? මේක ගැන වැඩියෙන්ම තේරුම්ගන්න පුලුවන් වාහන පදවන අයට තමා... මචං, වාහනයක් ඉස්සර කරද්දි අපිට ඉස්සරහින් වාහනයක් එනවා පේනවා. සමහරවිට ඒක ගොඩක් ලග තිබුනත් අපිට තේරෙනවා අපිට ඉස්සර කරලා යන්න පුලුවන් කියලා.. ඒත් ගොඩාක් අෑත වාහනයක් එද්දි සමහර වෙලාවට අපිට තේරෙනවා ඉස්සර කරන්න...
  19. wije99000

    පව් යකෝ මූ

  20. wije99000

    ගීතගේ මොලේ

    කවුද බං මේ වගේ ගොන්නු පාර්ලිමේන්තු යවපු මීහරක්? c8Ry03q7HSA

    No contents