1. Rightdistributors

    4G Rouer and Fax Machine?

    SLT 4G Router ekata Fax ekak connect karoth (Voice Line ekata) Fax yawanna puluwan weyida? SLT call karahama kiyanawa regional office ekata katha karala ahannalu. Dialog 4G router eke nam puluwan kiwwa dialog eken. Anybody knows?
  2. Rightdistributors

    ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ස්කෑනින්

    ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ස්කෑනින් ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් PC එක හරහා ස්කෑන් කරන්න පුලුවන් ෆ්‍රී සොෆ්ට්වෙයාර් මොනවද තියෙන්නෙ?
  3. Rightdistributors

    Pen Drive and Micro SD Cards needed.

    ෂොප් එකකට අඩු ගානට තියෙන සහ බ්‍රෑන්ඩඩ් පෙන් ඩ්‍රයිව් / මයික්‍රෝ එස් ඩී කාර්ඩ් ගන්න ඕනි. විකුනන කෙනෙක් හරි තියෙන තැනක් හරි දන්න කෙනෙක් කියන්න පුලුවන්ද? Tnx in advance.
  4. Rightdistributors

    හරකෙක් නිදහස් කරන්න ඕනෙ.

    හරකෙක් නිදහස් කරන්න ඕනෙ. කැස්බෑව පැත්තෙන් හරකෙක් නිදහස් කරන්න ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද? ලොකූ උදව්වක්.
  5. Rightdistributors

    ප්‍රාදේශීය සබාවක වැඩ කරන්නෙ කවුද?

    ප්‍රාදේශීය සබාවක වැඩ කරන්නෙ කවුද? මට ප්ලෑන් එකක් සහ වෙළඳ බලපත්‍රයක් ගැන දැනගන්න ඔනි. කවුරු හරි ඉන්නව නම් උදව් කරනවද?
  6. Rightdistributors

    යූස් කරපු බයික් එකක්..........

    යූස් කරපු බයික් එකක්.......... යූස් කරපු බයික් එකක් ගන්න ඕනෙ. කොළබ අවට උදෙට කි.මි. 10 ක් යන්නයි, හවසට එන්නයි තමයි ඕනෙ කරන්නෙ. ඉඳල හිටල පොලෙයි, මාර්කට් එකටයි යන්නත් වෙයි. 50000 ක බජට් එකක් තියෙන්නෙ. වැඩ කෑලි ඕනෙ නෑ. ටිකක් පිරිසිදු, ලෙඩ නැති, ටිකක් හොඳට තෙල් වැඩ කලොත් ඇති. 100cc හොඳටම ඇති. මම...
  7. Rightdistributors

    මද්යම පරිසර අදිකාරියෙ.............

    මද්යම පරිසර අදිකාරියෙ............. මද්යම පරිසර අදිකාරියෙ හරි පලාත්/ ප්‍රාදේශීය සබා පරිසර ඒකකයෙ වැඩ කරන ඉන්නව නම් පොඩි කාරනයක් දැනගන්න තියෙනවා. උදව්වක් දෙන්න.
  8. Rightdistributors

    business management course?

    Eng degree ekak thiyena kenekuta Business Management wala basics tika igena ganna thiyena part time/ online course mokuth thiyenawada?
  9. Rightdistributors

    Dynamic AV Technologies................

    Udawwak oni, , , , , , Dynamic AV Technologies kiyana company eke work karana hari e gena danna kawuru hari innawa nam help ekak oni welaa thiyenawa. Tnx in advance.
  10. Rightdistributors

    Mobile number eken details ganna?

    dialog, Airtel phone numbers walin ID number, name & address ganna puluan kenek innawa nam help ekak oni. dennekuge details oni welaa thiyenawa. saadarana gaanak dennath puluwan.
  11. Rightdistributors

    10 foot container to Male.

    mata badu wagayak Male walata yawanna oni. 10 foot container size wewi. shipping lines wala weda karana kawuru hari kiyanawada kohomada karanne kiyala.
  12. Rightdistributors

    ලක්ෂ 2 ක පොල්ලක්

    ලක්ෂ 2 ක පොල්ලක් ලන්කාවෙ ඉතා පැරණි අග නගරෙක පොරක් මට ලක්ෂ 2 ක පොල්ලක් තිබ්බා. විශ්වාසෙට දුන්නෙ. ඒත් පස්සෙ තෙරුනා පොර හොරෙක් කියල. චෙක් එක රිටුර්න් වුනා. දෙන පාටක් පෙන්නන්නෙත් නෑ. මේවට කම්ප්ලෙන් දාන්න වෙනම තැනක් තියෙනව කියල බෑන්ක් එකකින් කිව්ව වැල්ලවත්තෙ සැවොයි එක ඉස්සරහ. කවුරුවත් දන්න කෙනෙක්...
  13. Rightdistributors

    http://www.slelections.gov.lk/ weda nedda?

    http://www.slelections.gov.lk/ den weda nedda? ehema neth nam site eka wenas karalada? eelanga sere chande illanna kiyala baluwe. balapuhama site ekath weda ne.:D
  14. Rightdistributors

    චෙක් රිටර්න් වුනොත් මොකද කරන්නෙ?

    චෙක් රිටර්න් වුනොත් මොකද කරන්නෙ? පොඩි පොඩි බිස්නස් කලාට බැන්කු කටයුතු දන්නෙ කාඩ් එක දාල සල්ලි ගන්න විතරයි. රිටර්න් වුන චෙක් ගනන එන්න එන්නම වැඩි වෙනවා. ඒ හින්ද මට මේ කාරණය ගැන දැනගන්න ඕනෙ. මගෙ කරන්ට් එකවුන්ට් එකට දමපු මගෙන් බඩු ගත්ත කෙනෙක් දීපු චෙක් එකක් රිටර්න් වුනොත් සහ එයා මට සල්ලි දෙන්නෙ...
  15. Rightdistributors

    Soya Meat (TVP) and Rice Noodles

    order ekakata genaapu soya meat (TVP) and Rice Noodles bulks tikak ithuru wuna. restaurant, hotel, wholesale karana aya innawana nam kiyanna. aduwata dennam. neth nam awurudu kanna salli ne.:D
  16. Rightdistributors

    CCTV Camera System.

    CCTV weda karana colombo kawuda inne? urgent job ekak thiyenawa.
  17. Rightdistributors

    How to find a job in Singapore or Maldives?

    I have to find a job in Singapore, Hongkong or Maldives. Specialized in communications/ electronics field. if anybody know the trusted recruiters, kindly help me. Tnx.
  18. Rightdistributors

    මෙ සැරේ අනුරාධපුරේ කවුද ඉන්නෙ?

    මෙ සැරේ අනුරාධපුරේ කවුද ඉන්නෙ? අනුරාධපුරේ කවුද ඉන්නෙ? මට මෙ සැරේ අනුරාධපුරේ ඉන්න කෙනෙක් ගැන දැනගන්න ඕනෙ. මර්ඩර් එකකට නෙවි. බිස්නස් එකකට. කවුරු හරි උදව් කරන්න පුලුවන්ද? බොහොම ස්තුතියි.
  19. Rightdistributors

    කන්තලේ කවුද ඉන්නෙ?

    කන්තලේ කවුද ඉන්නෙ? කන්තලේ කවුද ඉන්නෙ? මට කන්තලේ ඉන්න කෙනෙක් ගැන දැනගන්න ඕනෙ. මර්ඩර් එකකට නෙවි. බිස්නස් එකකට. කවුරු හරි උදව් කරන්න පුලුවන්ද? බොහොම ස්තුතියි.
  20. Rightdistributors

    2 Million need for 2 months.

    මට ලක්ෂ 20ක් ඕනි වෙලා තියෙනවා මාස 2 කට, සාධාරණ පොලියකට. චෙක් එකක්, ලීගල් ඩොක් එකක් සහ ලෑන්ඩ් එකක් ඇපයට දෙන්න පුලුවන්. ඒ වගෙ බිස්නස් කරන කවුරු හරි ඉන්නවනම් හෝ දන්නව නම් සපොර්ට් එකක් දෙන්න.

    No contents