මට ලක්ෂ 20ක් ඕනි වෙලා තියෙනවා මාස 2 කට, සාධාරණ පොලියකට. චෙක් එකක්, ලීගල් ඩොක් එකක් සහ ලෑන්ඩ් එකක් ඇපයට දෙන්න පුලුවන්.
ඒ වගෙ බිස්නස් කරන කවුරු හරි ඉන්නවනම් හෝ දන්නව නම් සපොර්ට් එකක් දෙන්න.
ඒ වගෙ බිස්නස් කරන කවුරු හරි ඉන්නවනම් හෝ දන්නව නම් සපොර්ට් එකක් දෙන්න.