ගමේ_කෑම_කන්න_කැමති_මොනවද?
අපි කවුරුත් කැමතියි වස විස නැති රසට උයපු ගමේ කෑම කන්න.
සමහර විට ට්‍රිප් එකක් ගිහිල්ල, එහෙම නැතිනම් ඈත ගමක ඉන්න යාලුවෙකුගෙ, නෑදෑයෙකුගෙ, අඳුරන කෙනෙකුගෙ ගෙදර උයපු රස කෑම වෙන්න පුලුවන්.
එහෙම නැතිනම් කොහෙ හරි ගිහින් එන ගමන් හම්බ වුන හරි කොහෙන් හරි ගත්ත දෙයක් උයල වෙන්න...