Pen Drive and Micro SD Cards needed.

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ෂොප් එකකට අඩු ගානට තියෙන සහ බ්‍රෑන්ඩඩ් පෙන් ඩ්‍රයිව් / මයික්‍රෝ එස් ඩී කාර්ඩ් ගන්න ඕනි. විකුනන කෙනෙක් හරි තියෙන තැනක් හරි දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?

    Tnx in advance.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Monawa gaththath SanDisk brand eka ganna epa. unge pen drives wala bug ekak thiyanawa, eka parama pen drive eka write protected wenawa. aaye mokuth karannama be.
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    ෂොප් එකකට අඩු ගානට තියෙන සහ බ්‍රෑන්ඩඩ් පෙන් ඩ්‍රයිව් / මයික්‍රෝ එස් ඩී කාර්ඩ් ගන්න ඕනි. විකුනන කෙනෙක් හරි තියෙන තැනක් හරි දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?

    Tnx in advance.

    Uba koheda
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    හොඳ තැනකින් ගනින් මචන්
    නැත්තම් ෆේක් එහෙම ගත්තොත් ආයෙ කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නැහැ