මං හොල්මං දැකලා නෑ කෙලින් මූනට මූන, ඒත් දැනිලා තියෙනවා. මං නිදාගත්තේ ඩබල් ඇදක ගෙදර, සමහරද දවස්වලට ඇදට කවුරුහරි නගිනවා වගේ දැනෙනවා. මෙට්ටෙ එබෙනවා හොදටම දැනෙනවා. මගේ කාමරේ තිබුනේ උඩ තට්‍ටුවේ. උඩ තට්‍ටුවෙත් ඉස්තොප්පුවක් තියෙනවා. එකේ බරට අඩිය තියනවා, රෑට පාන්දරට ඇවිදින සද්දේ අහෙනවා. අපි ඒගෙදරට...