මුලින්ම කියන්නන් මේක බොරුවක් නම් නෙමේ. මේකෙ මුල්ම සීන් එක පටන් අරන් තියෙන්නෙ දැනට අවුරුදු 20කට විතර කලින්.
අපේ ආච්චිලාගෙ ගෙදර මිදුලෙ අපෙ තාත්තලයි, මාමලයි එකතු වෙලා පොඩි Pond එකක් හදලා තියෙනවා. ඕකට වල කපද්දි දැකලා තියෙනවා පැතලි ගලක්. තාත්තලා පට්ට ට්‍රයි එකක් දීල තියෙනවා අයින් කරන්ඩ ඒත් ඒක ලොකු බර ගලක් නිසා ඒක Base කරලා තමයි Pond එක හදලා තියෙන්නෙ. දැනට නන් එක නෑ.ඒක මදුරුවො හින්දා වහලා. මේ ලගදි අපේ රට ඉන්න පොඩි මාමා ආවා.හේතුවක් කිව්වෙත් නෑ.පොර ඇවිත් කියපු කතාවට අපි ඔක්කොම හොල්මන් උනා.පොරට දැන් මාසෙක විතර ඉදලා කවුද හීනෙන් පෙනිලා කියනවලු මිදුලෙ තියෙන ගල අයින් කරපන් එතන රත්තරන් තැඹිලි වල්ලක් තියෙනවා ගෙඩි 6ක් එක්ක ඒක උරුම උඹට ඒක ගනින් දුක් විදින එක නවත්තපන් කියලා.මේ ඉඩම ගේ දැන් අයිති එයාට.තාම සීයයි ආච්චිත් ඉන්නවා.ඒ ගෙදරම තමයි ඉන්නෙ. පස්සෙ අපි අර තියෙනව කියන තැන හෑරුවා.ඇත්තටම ඒ ගල තාම තියෙනවා.
මාමාගෙ ඉඩමෙ ගලත් මේ වගේමයි ඒත් එකයි තියෙන්නෙ.පස්සෙ අපි කරේ දන්න කියන පන්සලකට ගියා දැනට සතියකට විතර කලින්. ඒ හාමුදුරුවො පේන එහෙම කියන කෙනෙක්.එයා ගියපු ගමන් කිව්වනෙ බන් අපි ගියපු කාරනාව.අපි හොල්මන්. පස්සෙ එයා කිව්වා ඔතන තියෙනවා අහවල් දේ ඒත් ගන්ඩ එප බිල්ලක් ගනි කියලා.ඔන්න ඉතින් අපෙ මාමා කාරයා බය උනා. පස්සෙ අපි ගියා තව තැනකට.එතනින් තව මගුලක් කිව්වා.ඔය නිධානයට බහිරවයෙක් ඉන්නවලු.අපෙන් ඇහුවා එහෙම හැගීමක් ඇති වෙලා නැද්ද කියලා.අපි කිව්ව එහෙම නන් නෑ කියලා.ඒත් මචන් ඔයිට කලින් අහල පහල පොරවල් නන් කියලා තියෙනවා රෑට වත්තෙ පොඩි එලියක් දැකලා තියෙනව කියලා.මම නන් දැකලා නෑ.හැබැයි අවන්කවම හැමදාම වගෙ හවස 7,8 වෙනකොට සමන් පිච්ච් සුවදක් නන් එනවා.ගහකුත් නෑ.මේවාගෙ ඇත්ත නැත්ත මන් දන්නෙ නෑ.මන් නිගමනයකට එන්නෙත් නෑ.ඒත් මට තියෙන ප්‍රශ්නෙ තමයි කවුරුහරි හීනෙන් පෙනිලා කියනව නන් ඒක උබට උරුම දෙයක් ඒක ගත්තොත් ප්‍රශ්නයක්ද?මොකද අපි බලෙන් හොයලත් නෙමෙයි.වෙන කාගෙවත් ඉඩමකුත් නෙමෙයි.අයිති කාරයටම හීනෙන් කියනවනන් මේක උඹේ උරුමයක් උඹ ගනින් කියලා ඒ කියන්නෙ තමන්ට ලැබිය යුතු දෙයක් දෙවියන් හෝ කවුරුන් හෝ පෙන්නීමක් නෙමේද?