fiverr එකට මම අලුත්.EK එකේ fiverr ගැන post බලලා මාත් පටන් අරන් මාසෙකට විතර පස්සේ ජූනි 01 වෙනිදා මගේ 1වෙනි order 1 ඇවිත් තිබුනා.මම ඊයෙම ඒක complete කරල deliver කලා.ඒ buyer මට positive feedback එකකුත් දුන්නා.අද log වෙලා බලද්දී මගේ සේරම gigs denied වෙලානේ.
මේකට මොකද කරන්නේ.කවුරුහරි දන්න කෙනෙක් කියල දෙන්නකෝ.ලොකු උදවුවක්.

මේකට මොකද කරන්නේ.කවුරුහරි දන්න කෙනෙක් කියල දෙන්නකෝ.ලොකු උදවුවක්.