1. guru.G

    අවධානය_සිඟා_කන්නෝ

    අඩෝ මෙහෙම මඩ ගහන්න එපා බන් මිනිස්සුන්ට :lol::lol::lol::lol:
  2. guru.G

    අඩෝ බෞද්ධයෝ වරෙවු ඩෝ. මැට්ටා ගේම ඉල්ලනවා ඩ&#35

    Reported මචන් ... ආගම වලට අපහස කරන්නේ නැති ලෝකයක් කවදාවත් ඇති වෙන්නේ නැහැ බන් .බිලියන් 7 ඉන්න ලෝකේ මොකෙක් හරි කාලකන්නියෙක් ඔය වගේ වැඩ කරනවා ආගම බේදයක් නැතුව ... උන් චුන් කරන්න හදන ගානට අපි චුන් නොවී ඉන්න එක තමයි කරන්න ඕනි ලොකුම දේ :):)
  3. guru.G

    Sinhala Little Stories

    rep+++
  4. guru.G

    ජාතිවාදය ඉස්මතුවීම රටට විශාල අනතුරක්|

    දලිපිහියකින් .රැව්ල කපන්නත් පුළුවන් බෙල්ල කපන්නත් පුළුවන් ... රැව්ල කපා ගත්තොත් නම් වෙන්නේ හොද දෙයක් බෙල්ල කපා ගත්තොත් ඉතින් තේරෙනවනේ ! සමහරු රැව්ල කපනවටත් විරුද්දව කෙස් දානවා බෙල්ල කපන්න යනවා කියල ..කපන්නේ රැව්ල බය වෙන්න එපා මෙහෙම කෙස් එකකුත් තියනවා වදුරෝන්ට දැලි පිහිය අහු උනාම...
  5. guru.G

    ලක්ෂ 20කින් මොනාද පටන් ගන්න පුළුවන්..

    එල මචන් ..මේක ගැන දිගටම ලියපන් නුල දාපු පොරට විතරක් නෙවෙයි නුල බලන කට හරි උවමනාවක් වෙනවනම් ඉගෙන ගන්න :):):) ..අපි දෙයක් බ්‍රෑන්ඩ් කරනවට වඩා බ්‍රෑන්ඩ් වුන දෙයක් එක්ක ඉන්න එක සිරාවටම හොදයි බන් :yes::yes: .risk එක අඩුයි .. එකේ උදාහරණයක් විදිහට මට ඉස්සර ඇදුම් (නිමි ඇදුම්) කඩයක් තිබුන මචන් ., මේ වගේ...
  6. guru.G

    දැනට අවරුදු 8 කලින් අද වගේ දවසක !

    උබවත් අහු උනාද මේකට ?
  7. guru.G

    දැනට අවරුදු 8 කලින් අද වගේ දවසක !

    දැනට අවරුදු 8 කලින් අද වගේ දවසක ! අවරුදු 8 කට කලින් අද වගේ දවසක ලංකාව වටේ මියගිය 36000 වූ මිනිස්සු ,සත්තු , හරි හමන් ගානක් කියන්න බැරි අතුරුදැන් වූ මිනිස්සු ..උන් හිටි තැන් අහිමි වෙච්ච පන්ලක්ෂයකට අධික මිනිස්සු ., 22000 අධීක තුවාල ශාරීරික අනතුරු වෙච්ච මිනිස්සුන් වගේම ඒ අනතුරු නිසා තවමත් අත්...
  8. guru.G

    මෙන්න_වැඩක්...

    AYYO SALLI :D TFS MACHAN :)
  9. guru.G

    මොණරමකුළුවා...

    TFS MACHAN :)

    No contents