දැනට අවරුදු 8 කලින් අද වගේ දවසක !

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
දැනට අවරුදු 8 කලින් අද වගේ දවසක !

74970_187435251397160_1624994566_n.jpg



අවරුදු 8 කට කලින් අද වගේ දවසක ලංකාව වටේ මියගිය 36000 වූ මිනිස්සු ,සත්තු , හරි හමන් ගානක් කියන්න බැරි අතුරුදැන් වූ මිනිස්සු ..උන් හිටි තැන් අහිමි වෙච්ච පන්ලක්ෂයකට අධික මිනිස්සු ., 22000 අධීක තුවාල ශාරීරික අනතුරු වෙච්ච මිනිස්සුන් වගේම ඒ අනතුරු නිසා තවමත් අත් කකුල් නැතුව දුක් විදින මිනිස්සු . අම්ම තාත්තා කාත් කව්රුවත් නැතුව ළමා නිවාස වල හැදෙන ළමයි ,සියලු දේ අහිමිවෙලා තනියෙන් ජීවිතය ගැට ගහගන්න උත්සහ කරන මිනිස්සු , හැම දෙන ගැනම උබලට තාම මතකද ..
:(:(:(:(




girlcrying.jpg


tsunami01-coastal-flooding_21847_600x450.jpg


NewsTsunami11.jpg


Amidon-SriLanka1H.jpg


tsunami03-sri-lanka-house_21849_600x450.jpg


tsunami04-chile_21850_600x450.jpg


tsunami10-sri-lanka-batticaloa_21856_600x450.jpg


srilanka1.jpg