මේ පරීක්ෂණ කොච්චර හරිද කියන්න මම දන්නේ නැහැ , එත් ගහකින් ඵලයක් හට ගන්නේ ඒ ඵලය මැද තියන ඇට වෙන තැනකට ගෙනියල ඒ අට වලින් තවත් ඒ වගේ ගහක් ඇති කරන්න . ගහකට හිතන්න පුලුවන්නම් මේකට ගහ ගන්න උපක්‍රමය තමයි මදය සතෙකුට කන්න පුළුවන් විදිහට හදන එක , මම කියන්නේ නැහැ පන තියනවය කියල (සතෙකුගේ ජීවිතය හා සමානම)...