1. kalana putha 97

    Government Speech therapist exam එක පාස් උනා 😍🪷🥰

    මම government speech therapist recruitment exam එක පාස් මචං.මම ඇත්තටම හිතුවෙ නෑ මම පාස් වෙයි කියලා.මගෙ හිටපු clinical supervisor කෙනෙක් මට wish කරනකල් මම දන්නෙවත් නෑ.ඇත්තටම මට කරකලා අත ඇරියා වගෙ උනා.ඒත් මම ඒක එච්චරම ගණන් ගත්තෙ නැතුව කර කර හිටිය teaching exam එකටත් පුරුදු පරිදි මහන්සිවෙලා වැඩ...
  2. kalana putha 97

    බයික් එකේ ටැංකි කවරේ දාන එකෙන් ටැංකිය සවුත්තු වෙයිද?

    මම අහලා තියනවා ටැංකි කවරයක් දැම්මම හීරිලා පේන්ට් එක සවුත්තුවෙනවා කියලා.හැබැයි ඒක සෑහෙන්න ප්‍රයෝජනවත් අයිටම් එකක් බන්.හදිසියකට පෑනක් පොතක් හරි දාන් යන්න.මට තියන අවුල service station එකේ මට හිතවත් එකෙක් කිව්වා ටැංකි කවර දාන්න එපා ,දූවිලි වගෙ ගියාම ඔක්කොම හීරෙනවා කියලා.ඇත්තටම ඒක වෙන්න පුලුවන් ද...
  3. kalana putha 97

    මේ ප්‍රශ්නෙට උත්තරයක් කියපල්ලාකො

    මගෙ GF Ayurweda doctor කෙනෙක්.මුන්ට internship එක පටන් ගන්න කලින් පොඩි orientation program එකක් වගෙ දවස් නමයක program එකක් තියනවා.මෙයා ඇහුවා මෙයාටයි යාලුවො හතර දෙනෙක්ටයි අපෙ ලොකු අම්මලාගෙ ගෙදර ඉන්න පුලුවන් ද කියලා (නුගේගොඩ).එහෙ ගෙදර ඉන්නෙ අපේ මල්ලි විතරයි.ලොකු අම්මලා පවුලම රට.මල්ලිත් ෆයිනල්...
  4. kalana putha 97

    අම්මලා එක්ක ඉන්න එක එපා වෙලා ගෙදරින් ගිය අය ඉන්නවද?

    මන් දැන් 26 ක් තිස්සෙ ගෙදර ජීවත් වෙන්නෙ (uni හිටිය අවුරුදු හතරයි,කොලඹ වැඩකරපු අවුරුදු දෙකහමාර අයින් කලොත්).දැන් මම තනියෙන් මගෙ PP එක කරගෙන ගෙදර ඉන්නෙ.ගොඩක් මගෙ වියදම් මමම තමා බලාගන්නේ.ගෙදරටත් පුලුවන් වීදිහට සප් එකක් දෙන ගමන්.ඒත් දැන් මට හිතෙනවා ගෙදරින් එලියට බහින්න වෙලාව ඇවිල්ලා කියලා.අම්මා එක්ක...
  5. kalana putha 97

    මේ සින්දුවෙ ඉන්න කෙල්ල කවුද?

    ගොඩක් ඉස්සර අහපු 3ec ලගෙ සින්දුවක් අද suggest උනා.මේ girl ගෙ නමක් එහෙම දන්න කෙනෙක් ඉන්නවද? 🌚.මේ වගෙ ක්‍රශ් එකක් හිටිය මට O/L කාලෙ.මට එයාව මතක් උනා 🥰🥰 ආයෙ මෙයා ඉන්නවා Cup cup cup cup Elephant house advertisement එකෙත් පොඩී කොටසක පෙන්නනවා 🥰😍
  6. kalana putha 97

    බලෙන් උදව් කරන්න යාම ?

    මගෙ හොඳම යාලුවෙක් ඉන්නවා.පොර දැනට ශේප් එකේ කඩේක වැඩකරන් 40 ක් ,45 ක් වගෙ පඩියක් ගන්නෙ.හම්බුන දවසට කතාකරද්දි කරද්දි මූ කියවන්නෙම කඩේ වැඩකරද්දි ඌ කන කට්ටයි,ඌට පඩිය මදිකමයි ,අනික් එවුන් බුල ගහලා ඌ ගන්න පඩියම ගන්න එකයි,ඌ එතන වැඩ නිසා කන කට්ටයි,ගෙදර සල්ලි අවුල් ටිකයි අනම් මනම් විස්තර.මූගෙ අඩෝවැඩියාව...
  7. kalana putha 97

    රට යන එක හරි ගියේ නෑ

    රට යන වැඩෙ හරිගියේ නෑ.හොඳට හොයලා බැලුවාම ඒ වැඩේ විනිවිදභාවයක් නෑ වගේම agency කාරයා සල්ලි ගන්න දගලපු දැගලිල්ල දැක්කාම මට මොකක් හරි අවුලක් තේරෙන්න ගත්තා.හොයලා බැලුවාම ඒ මම යන්න නියමිත hospital එකේ එහෙම වේකන්සි එකක් නෑ 🤣🙂.අවුලක් නෑ.අහු නොවි බේරුනානේ. (දිග කතාවක් ඒක.කෝමහරි වැඩේ වංචාවක් බව ඔප්පු උනා)...
  8. kalana putha 97

    Questions මේ වීඩියෝ එක ඔයාලත් බැලුවද? https://youtu.be/DsWNsMdjFFQ?si=xmihNvxIB1tv5ioh

    Wanesa tv එකේ විඩියො ඔයාලා බැලුවද දන්නෑ.අද thread එක ඒ ගැන, මේ වීඩියො එකේ ඉන්නා ලමයාට බොහෝ විට තියෙන්නෙ ASD level 03+ADHD තත්වයක්(මගෙ diagnosis එක) .මට තියන කණගාටුවට හේතුව තමා මේ තරම් දියුනු ලෝකෙකත් මේ දරුවට අත්වෙච්ච මේ ඉරණම. මේ විඩියො එකේ දරුවාගෙ අම්මයි තාත්තයි දෙන්නම කතාකරනවා දරුවාගෙ රෝග...
  9. kalana putha 97

    රට යන්ඩද? මෙහෙ ඉන්ඩද? 😕

    මේක මගෙ තුන්වෙනි ත්‍රෙඩ් එක.මට මේකෙ ඉන්න අයගෙන් පොඩි advise එකක් ගන්ඩ හිතුනා.ඇත්තටම මාව අතරමං වෙච්ච සීන් එකක් තියෙන්නෙ.please කවුරුහරි මේක බලලා මට උපදෙසක් දෙන්න.ලොකු උදව්වක්, මම Health field එකේ special degree (Allied health field degree) එකක් තියන කෙනෙක්. degree එක මොකක්ද කියලා නොකිව්වට...
  10. kalana putha 97

    යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් නටාපු පිස්සුවක්

    මගෙ හොඳම යාලුවො දෙන්නාගෙන් එකෙක් ටිකක් හදිස්සියෙන් වගෙ බැන්දා.මූ බදින්න කලින්ම අපිට කිය කියා හිටියේ බැන්දම ඉස්සර වගෙ සෙට් වෙන්න බැරිවෙයි බන් ගගා.අපිත් ඌට ආතල් දිදී එහෙම එකක් නෑ බන් උබ කොහෙ හරි රවුමක් දාන්න අඩියක් ගහන්න වරෙන් කියලා හිටියේ.ඊයෙ මහ අවුල් සීන් එකක් උනා........ ඌ බැන්ද කෙල්ල යමක් කමක්...
  11. kalana putha 97

    බයික් එකක් අවුරුද්දක් විතර දුවන්නෙ නැතුව තියාගන්නෙ කොහොමද? - 2 කොටස

    මන් අහපු ප්‍රශ්නෙට ගොඩාක් members ලා උප්දෙස් දීලා සෑහෙන උදව්වක් දුන්නා.ගොඩක් ස්තූතීයි මිත්‍රවරුණි.මම මගෙ බයික් එක සර්විස් කරන තැන (Bajaj workshop) ගිහිල්ල ඒ අයගෙනුත් මේ ගැන ඇහුවා.එයාලා කිව්වෙ මෙහෙමයි 1) බයික් එකේ ටැංකිය,carburetor එකෙ තෙල් සම්පූර්ණයෙන් හිස් කරන්න/නැත්තන් ටැංකිය පිරෙනකල්ම ෆුල්...
  12. kalana putha 97

    බයික් එකක් අවුරුද්දක් විතර දුවන්නෙ නැතුව තියාගන්නෙ කොහොමද? - 2 කොටස

    මන් අහපු ප්‍රශ්නෙට ගොඩාක් members ලා උප්දෙස් දීලා සෑහෙන උදව්වක් දුන්නා.ගොඩක් ස්තූතීයි මිත්‍රවරුණි.මම මගෙ බයික් එක සර්විස් කරන තැන (Bajaj workshop) ගිහිල්ල ඒ අයගෙනුත් මේ ගැන ඇහුවා.එයාලා කිව්වෙ මෙහෙමයි 1) බයික් එකේ ටැංකිය,carburetor එකෙ තෙල් සම්පූර්ණයෙන් හිස් කරන්න/නැත්තන් ටැංකිය පිරෙනකල්ම ෆුල්...
  13. kalana putha 97

    බයික් එකක් අවුරුද්දක් විතර දුවන්නෙ නැතුව තියාගන්නෙ කොහොමද?

    මම අලුතෙන් Elakiri එක එක්ක එකතු උනේ.මට Elakiriya set උනේ භූත කොටුව thread එකෙන්.අද තමයි මම join උනේ.Motor mechanic දැනුමක් තියන කෙනෙක් ඉන්නවානම් මට පොඩි උපදෙසක් දෙන්න please "අවුරුද්දක වගෙ කාලයකට මට රට යන්න වෙනවා ජොබ් එකකට.මට තියෙන්නෙ අලුත් CT100Es එකක්.ඕක විකුණලා යන්න මට ආසාවක් නෑ.මන් හෙන...

    No contents