credit card එකෙන් ගෙවන්න ගන්න ??
මචන්ලා
හිතන්න shop එකක phone එකක් තියනවා 100,000 ක ..එක credit card එකෙන් ගෙවන්න දෙනවා මාසෙකට 5000 ගානේ
මන් දෑන් මේකට දෙන්න ඕනේ credit card එකේ credit limit එක 100.000 තියෙන්න ඕනෙද ??
credit limit එක 100,000 තියන card එකක් තියනවා එත් එකෙන් වෙන වෙන දේවල්...