Audio in (Laptop)????

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන්ලා

    මට Dvd player එකක audio output එක හරහා සින්දු ටිකක් record කරගන්න ඔනේ lap එකට.. Lap එකෙ තියෙන්නේ normal headset out එකක් විතරයි.. මට මෙක audio in ekakata wage හදාගන්න පුලුවන්ද ?

    නෑත්නම් මෙකට හරියන gadget එකක් තියනවද usb ගහල කරන්න පුලුවන්


     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    Are you sure you don't have Mic-in? It cld be that your notebook has a combo jack. What's the make and model of the notebook?
    There were several inexpensive audio to USB capture devices available - some of these were even supplied free with older video cameras. Don't really know whether these are sold anymore - Check eBay
    BTW does your notebook have a DVD player?
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mokadda lap model eka normally lap wala phone wala wage mic,speaker port dekama ekama port eke enawa. godak quality ekata ona nath nam usb sound card ganna 0.75$ wala idan thinawa ebay
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හොද කොලිටියට ගන්න නම් හොඳ usb සවුන්ඩ් ඩිවයිස් එකක් ඕනේ. DVD වලට මොකටද එහෙම ගන්නේ, කැසට් ප්ලේයර් වලට ගන්නවා වගේ.