ඈදුම් ගන්න හොද තෑනක්
වෑඩිය ඈදුම් ගන්න කෙනෙක් නම් නෙමෙයි මන්..එක නිසා ඔය ඈදුම් shop ගෑන එච්චර දන්නේ නෑ....සමන්ය ගානට ඈදුම් ගන්න පුලුවන් shop මොනවද?
ඩෙනිම් , T shirts වගේ තමා...
මෙ වගේ තම T shirts(V-Neck T shirts) හොයන්නෙ...දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ගන්න්න පුලුවන් එකක්