මචන්ලා මන් use කරන්නේ මේ lap එක...මෙකේ VGA එක Intel HD Graphics 300 ,,ram 1ke 4gb ..මන් මෙකෙ games play කරන කොට Processorඑක ගොඩක් heat වෙලා lap එක off වෙනවා....මෙක මෙ lap වල හෑටියක්ද?
මේ lap එක use කරන කාරුත් නෑද්ද??? මේ lapඑකෙ play කරන්න පුලුවන් games මොනවද කියල දෑනගන්න>???