1. MATHISHA666

    Power Bank use karana aya innawada ???

    Power Bank use කරන අපේ යාලුවො කවුද.... Power Bank කිව්වාම ගොඩක් brands තියනවානේ... මොනවද හොදම .....???? ipone,sony ,samsung aluth ph walata hodama power 1ke (mAh) agaya kiyada? lanwakee gana tiyana shop monawada? orice kohomada ?
  2. MATHISHA666

    Beats Pill and mini beat speakers ??

    මචන්ලා ... මේ device 2කෙ ලන්කාවේ price කොහොමද? use කරන අය ඉන්නවද ? sounds කොහොමද?
  3. MATHISHA666

    Music metadata ??

    මචන්ලා mp3 සින්දු ටිකක් තියනවා ...මට එ ටිකට album art performers title of the album lyrics වගේ tags ටික දාගන්න .ඔනේ.. මට මේ ටික එක පාරම කරගන්න පුලුවන් software එකක් තියනවාද ?
  4. MATHISHA666

    Apple id help

    Machanla mn apple IDn 1kak pc 1ken log wela haduwa....e -mail ekath Verify kala...... eth itune walata gihin log wena kota mehema kiyanawane....
  5. MATHISHA666

    හොදම sound තියන hands free ?????

    මට පොඩි උදව්වක් ඔනේ ... මට hands free/ එකක් ගන්න ඔනේ .....මන් දැනට sound quality හොදටම අහල තියෙන්නෙ apple handsfree එකට ...... මෙකක් අලුතින්ම ගන්නවනම් 5000k විතර වෙනවා නෙද ????/ මට දැන ගන්න ඔනේ මීට අඩුවෙන් මෙ වගේම sound quality handsfree ගන්න තියනවද? Handfree ගන්න කොහෙද හොද shop එකක්...
  6. MATHISHA666

    සුපර් මැන්ගේ සිහිනය හා තවත් කතා :-)

    සුපර් මැන්ගේ සිහිනය හා තවත් කතා :-) :lol:සුපර් මැන්ගේ සිහිනය හා තවත් කතා:lol: :) :)
  7. MATHISHA666

    huawei honor 3c phone 1ke ???

    මචන්ලා ..... huawei honor 3c මේ ph එකක් ම්න් ගන්න බැලුවේ .... මේ ph එක use කරන අය ඉන්නවනම්ද ?? මේ phone එකේ performance , camera quality කොහොමද ? මේ phone එකෙ ගන්න ගානට වේන sony හරි samsung phone එකක් ගන්න එකද හොද ??
  8. MATHISHA666

    looking for ipod touch 4th generation

    machanla... mn ipod touch 4th generation ekak hoyanawa...100% condition full set nam godak hodai.......
  9. MATHISHA666

    ලොකුම ලොකු උදව්වක් ඔනේ,,(nolia 5800 software problem)

    ලොකුම ලොකු උදව්වක් ඔනේ,,(nolia 5800 software problem) මචන්ලා/ ලොකු උදව්වක් ඔනේ .. මන් ලග තියන nokia 5800 phone එකට මන් වෙන os එකක් දන්න try කලා ...වැඩේ හරි ගියේ නැ ..... දැන් phone එක on වෙන්නේ නැ.... මට මෙකට පරන os එක දගන්න විදිහක් කියනවද ????? ලොකු උදව්වක් :-(
  10. MATHISHA666

    custom firmware for nokia 5800???

    Machanla,,,,, Me phone 1kata custom firmware install karapu kattiya innawada.... mata hoda link 1kak hoyala denawada mekata alutin custom firmware 1kak daganna puluwan widihak tyana..
  11. MATHISHA666

    Sony Samsung or Nokia(Lumia) මොනවාද හොඳම

    Sony Samsung or Nokia(Lumia) මොනවාද හොඳම Sony, Samsung, or Nokia(Lumia) phones වලින් මොන phone නාමයද ගොඩක්ම හොද ? performance Sound quality Display quality Camera quality
  12. MATHISHA666

    Tab 1කක් ගන්න උදව්වක් ඕනේ

    Tab 1කක් ගන්න උදව්වක් ඕනේ මචන්ලා ..... Tab1කක් ගන්න කියලා බැලුවේ ..... 30කට වගේ මොනවද හොද ගන්න තියන tab"s Zigo mobile tab hodai da? sim use karana 1kak onee
  13. MATHISHA666

    Laptop Repair ?? Help mee

    මචන්ලා ,මගේ lap එක Hp 630 එකක්....මෙකෙ display එක damage වේලා ... හදිස්සියේම ලොකු ගනක් දිලා හදන්න සල්ලි නැති නිසා මන් බැලුවේ අඩු quality එකක් හරි use display එකක් දන්න... අඩු ගානට display ekak ගන්න place එකක් ඔයාලා දන්නවda? ඉක්මනට හදගන්න ඔනේ මට එකයි ... දන්න කට්ටිය උදව්වක් දෙන්න :(:(:(:(:(
  14. MATHISHA666

    Party එකකට සින්දු ටිකක් හොයාගන්න ???

    Party එකකට සින්දු ටිකක් හොයාගන්න ??? මචන්ලා party එකකට දන්න පුලුවන් හොද සින්දු ටිකක් හොයගන්න ඔනේ මට... engagement party එකක්... මෙකෙ ඉතින් ගොඩක් තරුණ අය නැති නිසා re-mix සින්දු දාන්නත් බැනේ.. මෙකට හරි යන හොද සින්දු ටිකක් හොයාගන්න මට උදව් කරනවාද ? සින්හල,හින්දි, English ....මෙවගේ ඔනේ සින්දුවක්ක්...
  15. MATHISHA666

    Ebay , Paypal උදව් ඔනේ.. :-(

    මචන්ලා,,,,, මන් ebay,paypal ගැන වැඩි දැනුමක් නැ... මට ebay එකෙන් බඩු ගන්න විදිහට හදාගන්න ඔනේ.. මන් ලග තියෙන්නෙ peoples bank debit card එකක් (visa) කාට හරි පුලුවන්ද මුල ඉදන් මේ ගැන කියලා දෙන්නෙ....
  16. MATHISHA666

    JPEG to Pdf filesoftware (උදව්වක් ඔනේ ) ??

    JPEG to Pdf filesoftware (උදව්වක් ඔනේ ) ?? මච.න්ලා... jpeg (image) files ,pdf වලට convert කරන්න පුලුවන් software එකක් හොයලා දෙනවාද?
  17. MATHISHA666

    Mobile phone එකක් repair කරගන්න තැනක්

    Mobile phone එකක් repair කරගන්න තැනක් මචන්ලා මට phone එකක් repair කරගන්න ඔනේ (mini pro එකක් ....රිබන් එක දාගන්න තියෙන්නේ) මට මෙක දවසින් වගේ හදගන්න shop එකක් නැද්ද..... කොටුවේ වගේ තියන හොඳ shop එකක් කියනවද?
  18. MATHISHA666

    torrents වෙන්නේ නෑ නේ (help 1kak)

    torrents වෙන්නේ නෑ නේ (help 1kak) machana.... man utorrents,bittorrents software 2kama use kala 1 hama 1kema me error 1ke awa.....torrents file 1ke maru kalath mekama kiyanawa,,
  19. MATHISHA666

    Cell Phone Repair Tool Kit ???

    machanla..... mata Cell Phone Repair Tool Kit 1kak ganna hoda shop 1kak kiyanawada? kiyak wage weida mekak??
  20. MATHISHA666

    couple sim..............???(need couple sim)

    මචන්ලා මොකක්ද හොදම couple sim package 1ක...මට එකක් ගන්න ඔනේ..දන්න්න කට්ටිය comment කරන්න couple sim wikunanna tyana aya comment karanna..

    No contents